පෘථීවියේ ඇති ජල ප්‍රමාණය කොච්චරද කියලා දන
පෘථිවියේ මුළු භූගත ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන විසි තුනක් බවට ගණන් බලා තිබේ.
මෙම ජල ප්‍රමාණය කෙතරම් ද යත්, භූගත මුළු ජල ප්‍රමාණය පොළොව මතු පිටට ගතහොත් මීටර 180 ක් පමණ ගැඹුරින් යුත් ජල තට්ටුවකින් මුළු පොළෝ තලයම වැසී යනු ඇත.
නමුත් මෙතරම් විශාල...