සමහර YouTube වීඩියෝ අප රට තුලදී නරඹන්නට නොහැකි වුනාට වෙනත් රට වලදී නරඹන්නට පුළුවන්. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇතිනේ. එක් එක් කලාප, රටවල්, භාෂා සහ ආගම් හෝ වෙනත් හේතුන් මත මෙලෙස වෙබ් අන්තර්ගතයන් ඉවත් කිරීම හෝ අවහිර කිරීම සිදු කරනවා. හැබැයි ‘Page not found’,HTTP 404 දෝෂ කේතය එම අවස්ථා වලදීත් දක්වන...