1. jingo

    ලිංගයේ red color rash එකක් ඇවිල්ල

    ane balala kiyapan mokak wenna athida kiyala https://i.ibb.co/dkwGJRQ/IMG-4115.jpg https://i.ibb.co/GvTBHVs/IMG-4114.jpg https://i.ibb.co/9ydwZPg/IMG-4113.jpg
  2. jingo

    ලිංගයේ red color rash එකක් ඇවිල්ල

    machan urologist kenek wada consult karanna one? or STD specialist kenek wa da? ane machanla tharaha ganna epa ubala mama mara widihata regret karanawa eda una de :(
  3. jingo

    ලිංගයේ red color rash එකක් ඇවිල්ල

    ane machan private eke karaganna place ekak kiyanna puluwan da? hemas laboratories walin wage karaganna puluwanda?
  4. jingo

    ලිංගයේ red color rash එකක් ඇවිල්ල

    ලිංගයේ red color rash එකක් ඇවිල්ල වෛද්‍ය මිතුරනි මට දවස් 3ක විතර ඉදන් පොඩ් ප්‍රොබ්ලම් එකක් තියෙනව. මම එදිනෙදා වැඩ කරගෙන ඉන්නකොට දැනුන penis එකේ පොඩ් itch (ටොපාගෙ කැසිල්ලක්) එකක්. පස්සෙ washroom ගිහින් බලද්දි දැක්කෙ topa එක උඩ සහ පෙරසම උඩ රතුපාට rash එකක් වගේ ඇවිල්ල. චූටි බිබිලි 3ක් විතරත්...
  5. jingo

    මගේ_කතාව_End of a True love story

    උඹෙයි මගෙයි කතා දෙකේ සමානකම දැක්කම පුදුමත් හිතුන. මටනම් අන්තිමට හිත හදන්න හිටියෙ අම්මයි තාත්තයි හොදම යාලුවයි විතරයි. හිත හදාගන්න ගොඩක් කල් යයි. ඒත් කාලයක් ගියාම උඹට තේරෙයි ඕක නතර උනේ කොච්චර හොදකටද කියල. මම ඉගෙන ගත්ත දේ - කවදාවත් කෙල්ලන්ට 100% දෙන්න එපා. කෙල්ලට අපිව ඕනෙ වෙලාවක නැතිවෙන්න පුලුවන්...
  6. jingo

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මම කෙල්ලව අත ඇරිය මචන්. මම ඒක මතක් කරන්නවත් අකමැති අතීතයක්. මම මේකට රිප්ලයි කරෙත් උඹට වෙන්න යන potential විනාසෙ දැකල. උඹට මගෙ කතාව කියවන්න ඕනෙනම් මම තේ‍රඩ් එකක දාල තියෙනව ඒක. https://www.elakiri.com/forum/showthread.php?t=1836477 thread එක මුල කතාව පටන් ගත්ත විදිහට වඩා අන්තිම වෙද්දි හිතාගන්න...
  7. jingo

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    කෙල්ලෙක් ඉන්නව කියන එක අදාල නෑ මචං doca කෙල්ලගෙ හිත වෙනස් කරගත්තොත් ඔය කිසි දෙයක් අදාල වෙන්නෙ නෑ. උඹ විස්වාස කරපන්, මගෙ හිටපු කෙල්ලත් අරුත් එක්ක යාලු උනේ ඌටත් කෙල්ලෙක් ඉදිද්දි. අපි බදින්න හෝටලේ පවා book කරල තියෙද්දි මට cheat කරේ. හොදට කල්පනාවෙන් ඉදපන්. දැන් ඉන්න කෙල්ලොන්ට materialism ඉස්සරහ...
  8. jingo

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මචං කිව්වට තරහ වෙන්න එපා. මම උඩ රතු පාටින් මාක් කරල තියෙන්නෙ ඔක්කොම red flags. මට කෙලඋනේ ඔය ටිකම උනාට පස්සෙ. අවු.8යි relationship එක. ගෑනුන්ගෙ හිත් පට ගාල වෙනස් වෙනව. උඹට දෙන්න solution එකක් නම් මගෙ ලග නෑ, මොකද මටත් කෙලඋනේ ඔය වගේම දෙයකට පස්සෙ නිසා. දෙන්න තියෙන අවවාදෙ, පරිස්සමින්! ඕක ලොකු රිස්ක්...
  9. jingo

    EPF ETF balance එක

    bmp
  10. jingo

    EPF ETF balance එක

    thank you machan. meeta wada closely amount eka danaganna widihak natida? Office ekata yanna kalin danaganna one ekai.
  11. jingo

    EPF ETF balance එක

    මිතුරනි... EPF/ETF calculate වෙන හැටි ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනෙ. කෙනෙක් 1978 වසරෙදි රස්සාවෙන් අයින් වෙනකොට රුපියල් 26,000/- ක් EPF/ETF වලට deposit වෙලා තිබ්බනම් 2018 වසර වනවිට (අවුරුදු 40ක්) කාලය ඇතුලෙ වැල් පොලී හැදිල කොච්චර amount එකක් එකතුවෙලා තියෙන්න පුලුවන් ද?
  12. jingo

    කෙල්ල දාලා ගියා.......

    මෙන්න මේකත් කියවල බලපන් ඔය අඩ අඩ ඉන්න වෙලාවෙ. අන්තිමට මොකද උනෙ කියලත් තියෙනව අන්තිම pages ටිකේ. https://www.elakiri.com/forum/showthread.php?t=1836477
  13. jingo

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    Thanks මචන් උඹලගෙ replies වලට. කීප දෙනෙක්ම ත්‍රෙඩ් එකේ මුල විතරයි වගේ කියවල තියෙන්නෙ :D මුල එහෙම පටන් ගත්තට story එක එහෙම්ම කනපිට ගැහුව මචන් ටික කාලෙකින්ම. අන්තිම pages ටික කියවල බලපන්. කොහොම හරි මට දෙන්න තියෙන advice එක, උඹලගෙ relationships වලත් කරුමෙට හරි මට උනා වගේ symptoms පේන්න ගත්තොත් full...
  14. jingo

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    පලිගන්න අදහසක් නෑ මචන්. කාලෙ අපරාදෙ. හැබැයි කවුරු උනත් මගෙන් scene එක ගැන අහද්දි මම කිසි දෙයක් හංගන්නෙ නැතුව ඇත්ත සිද්දිය කියනව. දැන් අවුලක් නෑ මචන් :) ඇත්ත. තේරෙන්න ගොඩක් කල් ගියා මචන්! Attachments නැති තරමට live එක බර අඩුයි අඩාගෙන කිව්වත්, වැදගෙන ආවත් ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න හොද නෑ...
  15. jingo

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    update එක මචන්, අරකි එක්ක කතා කරන එක නවත්තල අදට දවස් 80ක් විතර ඇති. කිසිම contact එකක් නෑ. ඒකි office එකේ උන්ට කියනවලු මම ගැන එක එක විදිහෙ වැරදි. මම කෝ කියල ඇහුවම ඇත්ත කියන්න බෑනෙ. :lol: උන්ගෙ office එකේ එවුන්ම කීප දෙනෙක් මට personally කතා කරල කිව්ව මේකි මෙහෙම වැඩක් කරගෙන යනව ඒත් අපි දන්නවනෙ උඔ...
  16. jingo

    කෙල්ල පිළිබද ...

    මචන් මම මේ කියන දේ හොදට කියවල තේරුම් ගනින්. ඔය කෙල්ල උඹව දාල යන්න හිත හදාගෙන ඉවරයි. අනිවාරයෙන් වෙන affair එකක් උඹටත් හොරෙන් දැනට ගොඩ කාලෙකට කලින් ඉදන් කරගෙන යනව. සහ කෙල්ලගෙ අතේ වැරැද්ද තියෙන නිසයි ඔය විදිහට උඹව ඔය විදිහට approach කරන්නෙ. මම කියන එක උඹ එකපාරින් විශ්වාස කරන්නෙ නෑ. ඒත් උඹ...
  17. jingo

    💔 හිත වාවන්නෙම නෑ 💔

    ow machan. Awurudu 8ka love ekak. oka tamai life eke hati
  18. jingo

    💔 හිත වාවන්නෙම නෑ 💔

    කෙල්ල මට බූට් එක තියල වෙන එකෙක් එක්ක ගියාම මම පිස්සෙක් වගේ මේක උදේ හවස රිපීට් දාගෙන අහපු හැටි මතකයි :(
  19. jingo

    ලොකුම පාඩුව ජීවිත කාලෙටම

    අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාළුවෙලා කියල දැනගත්තට පස්සෙත් ආයෙත් මගෙ ලගට එයි කියල හිතාගෙන කෙල්ල වෙනුවෙන් නොකරපු දෙයක් නැති එක. මේකි නිසා මගේ ජීවිතේ අවුරුදු 8ක් නිකන්ම නැතිවෙලා ගිය එක.
  20. jingo

    office ගෑනු

    ade matath uba wage ohoma dont care inna puluwan place ekata mind eka hadaganna one ban mara widihata. Try karanawa eth amarui taama.

    No contents