ලිංගයේ red color rash එකක් ඇවිල්ල
වෛද්‍ය මිතුරනි මට දවස් 3ක විතර ඉදන් පොඩ් ප්‍රොබ්ලම් එකක් තියෙනව. මම එදිනෙදා වැඩ කරගෙන ඉන්නකොට දැනුන penis එකේ පොඩ් itch (ටොපාගෙ කැසිල්ලක්) එකක්. පස්සෙ washroom ගිහින් බලද්දි දැක්කෙ topa එක උඩ සහ පෙරසම උඩ රතුපාට rash එකක් වගේ ඇවිල්ල. චූටි බිබිලි 3ක් විතරත් තිබ්බ. පස්සෙ මම හොදට wash කරල උදේ බලද්දි බිබිලි නම් නැති වෙලා තිබ්බ හැබැයි රතු පාට rash එක නම් තාම තියෙනව. විටින් විට කසනව. මේකට antifungal cream එකක් ගෑවොත් හරියයිද? එහෙම cream එකක් මට කියන්නකො pharmacy එකෙන් ගන්න පුලුවන්.
PS: හරියටම මීට මාස 3යි දවස් 15කට කලින් මම protected sex කරා කෙනෙක් එක්ක. ඒත් මේ වෙනකන් std symptom එකක් තිබිල නෑ. මම දැන් worry වෙලා ඉන්නෙ. කාරුණිකව හිතල reply එකක් දාගෙන යන්න