1. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    :lol:sorry sorry මෙහෙමයි අපි මෙතන දාන තර්ක ඔක්කොම කලින් හොයාගත්තු නියම මත පදනම් වෙලානෙ කරන්නෙ. නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් බැලුවොත් කොහොමත් පැහැදිලියි ස්කන්ධ 2ක් පරිමිත දුරකින් තිබුනොත් ඒ වස්තු දෙක මත ගුරුත්ව බල දෙකක් ක්‍රියාකරනව කියන දේ. මම කලින් පෝස්ට් එකක කියල තිබ්බ වගේ නිව්ටන්ගේ...
  2. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    ස්කන්ධයක් නැතුව එතන පදාර්ථයක් තියෙන්නෙ කොහොමද:rolleyes:?
  3. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    මෙහෙමයි උඹ තියරි ඇප්ලයි කරපු හැටි හරි. ඒත් g=0 කරන්නෙ කොහොමද ? එතන ප්‍රශ්නයක් තියෙනව:rolleyes:
  4. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    කොල්ල ටික ටික ට්‍රැක් එකට වැටෙන්නෙ ඔය;)
  5. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    :(OK ලොක්ක
  6. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    චතුරාර්ය සත්‍ය, නිවන සදාකාලිකයි:)
  7. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    මුලු විද්‍යාවම එහෙම තමයි. ඒක කාලෙත් එක්ක අළුත් වෙනව, වෙනස් වෙනව :yes:
  8. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    මමත් එකඟයි මේ පැහැදිලි කිරීමට:yes:
  9. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    උඹට විතරයි වැඩේ තේරුනෙ:lol:
  10. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    ඉතින් බන් එතකොට F බිංඳුව වෙන්නෙත් නෑනෙ. එතකොට ගුරුත්වජ බලයක් පවතිනවනෙ:rolleyes:. ඔව්, ඒ අගය බිංඳුව නොවන තාක්කල් ගුරුත්වජ බලයක් පවතිනවනෙ. ඇයි පෘථිවියේ ස්කන්ධය ඒ අගයෙම පවතිනවනෙ. මටනන් පේන්න් උඹ මොකක් හරි ලොකු පටලවීමක ඉන්නෙ. අන්න ඒකයි මම කියන්නෙ පෘථිවියේ ගුරුත්වාකරශනේ හොයන්න කලින් විභාගෙ ගොඩ...
  11. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    හා හා:lol: මමනන් ලොකු අයියෙක් නෙවෙයි මල්ලි. ගිය පාර ඒලෙවල් ලීව්වෙ. මම මහ ලොකුවට හැම දෙයක්ම දන්නෙ නෑ, මහ ලොකු පොත්ගුල්ලෙකුත් නෙවෙයි. හැබැයි දන්න ටික සෑහෙන දුරට දන්නව එච්චරයි. උඹව චාටර් කරල මට තෑගි ගන්නද මල්ලියේ:P. මම විභාගෙ ෆේල් වෙයි, මම විභාගෙ ෆේල් වෙයි කිය කියා හිටියොත් ෆේල්ම තමා. පෘථිවියේ...
  12. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    ඒ කියන්නෙ උඹ මේ අවුරුදු ගානටම ජීවත් වෙලා ඉඳල නෑ. අපි එදිනෙදා ජීවිතේ වැඩවලට කොච්චරනන් physics යොදාගන්නවද:rolleyes:
  13. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    මම දන්න තරමින්නන් ඕක වෙන්න බෑ. මගෙ මුල්ම කමෙන්ට් එක කියවපන්. ඒකෙ පොඩි විස්තරයක් තියෙනව. ආයෙත් මම මෙතන කියන්නම්. උඹේ කලින් කමෙන්ට් එකෙත් උඹ මේකට උත්තරේ තියෙනව. එක්කො පෘථිවිය හෝ මිනිස්සුන්ගෙ සකන්ධ ශූන‍ය වෙන්න ඕනෙ. සකන්ධය ශූනයයි කියන්නෙ පදාර්ථයක් පවතින්න බෑ. ඒ කියන්නෙ එක්කො පෘථිවිය කියල එකක්...
  14. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    පළවෙනිම කාරනය වායුගෝලයක් නැති උනහම මිනිස්සුන්ට, සත්තුන්ට හුස්මගන්න අවශ්‍ය වායූන් නැති වෙනව. දෙවෙනි කාරනය සූර්යාලෝකය කෙලින්ම පොළවට පතිත වෙන නිසා උෂ්නත්වය විශාල ලෙස ඉහල යයි. ගහ කොළ සත්තු පිච්චිල යයි තුන්වෙනි කාරනය විශ්වයේ පවතින ග්‍රහ වස්තු කෙලින්ම පෘථිවිය සමග ගැටෙයි, මොකද වායුගෝලයක් නැති උනහම...
  15. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    මෙහෙම ගානකුත් තිබ්බ ද කොහෙදෝ. කට්ටිය දෙමුකො උත්තර:P
  16. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    හෝව් හෝව් ගුරුත්වාකර්ශන බලය ඇතිවෙන්නෙ කේන්ද්‍රභිසාරී බලය නිසා කියන්නෙ කවුද? උඹ කෝට් කරපු කමෙන්ට් එකෙත් එහෙම එකක් නෑනෙ මචන්. හරියට ඉගෙනගන්න, පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වීමට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය සැපයෙන්නෙ ඒ දෙක අතර ගුරුත්වාකර්ශන බලය නිසා, නැතුව ගුරුත්වාකර්ශන බලය ඇතිවෙන්නෙ කේන්ද්‍රභිසාරී බලය...
  17. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    ඇති යන්තන් මගෙ තියරියට සපෝර්ට් කරන්න එකෙක් ඉන්නව :yes::yes::yes:
  18. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    :yes::yes::yes: මෙතනදි ඇත්තටම වෙන්නෙ ගුරුත්ව ක්ෂේත්‍රය ශුන්‍ය වීමක්නෙ, එතකොට පෘථිවියේ වියෝග ප්‍රවේගය ශුන්‍ය වෙනව. මේ හේතුව නිසා වායූන් ඉවතට ගලාගෙන යනව, පෘථිවිය වටා වායුගෝලයකට පවතින්න බෑ එතකොට:)
  19. Ed.Win

    ගුරුත්වාකර්ශණය

    පෘථිවි චුම්භක ක්ෂේත්‍රය හා ගුරුතවාකර්ෂන බලය අතර සම්භන්ධෙ මොකක්ද? පෘථිවි චුම්භක ක්ෂේත්‍රය කියන්නෙ පෘථිවිය තුලම නිපදවෙන ක්ෂේත්‍රයක් නිසා ගුරුත්වාකරෂන බලය නැති උනා කියල ඒකට බලපෑමක් ඇතිවෙන්නෙ නෑ නේද?

    No contents