එතකොට පෘථිවි චුම්බක ක්සේත්‍රයට මොකද වෙන්නේ
ඒකනිසා ඇතිවන බලපෑම් කොහොම වේවිද
බෑනෙ සහෝදරයා එහෙම වෙන්න මොකද වායු ගෝලයත් මෙහෙම තියෙන්නෙ පෘථිවියෙ ගුරුත්වාකර්ශනය නිසානෙද?
ගුරුත්වාකර්ශනය නැති වුනොත් වායු ගෝලයත් නැති වෙන්න ඕනා නෙද?![]()
එහෙමනම් ඉතින් ගුරුත්වය නැතිවුනා න් පස්සේ මිනිස් ජීවිත පිළිඹදව කතා කරලම වැඩක් නෑ. මොකද අපගේ ශරීරයේ තිබෙන පීඩනයයි වායුගෝලයෙන් අපගේ ශරීරයට යොදන පීඩනයි ඒක සමාන බැවින් නිසා තමයි අප මෙසේ ජීවත් වන්නේ. යම් හෙයකින් වායුගෝලය නැති වුනොත් ඒ සමගම ඔය වායුගෝලීය පීඩනය නැති වෙනවා, එවිට අපගේ ශරීරය කොටින්ම කියනවනම් පිපිරෙනවා.
එවිට ඔවුන් වී පුපුරා යනවා. 
එහෙම කොහමද කියන්නේ? සූර්යාගේ ආකර්ෂණයෙන් මිදුනොත් කොහමද කියන්නේ පරිභ්‍රමණය නවතින්නේ නෑ කියන්නේ? :O

) ඔබ ඔය කියන විදියට ගුරුත්වාකර්ෂණය නැති වීමට එක්කෝ පෘතුවියේ නැතිනම් අනෙක් වස්තූන්ගේ එහෙමත් නැතිනම් දෙකේම ස්කන්ධය ශූන්‍ය විය යුතුයි එක්වරම. එසේ වීමට නම් පදාර්ථය ශක්තිය බවට හරිය යුතුයි. එසේ නම් F=mc2 ශක්තියක් මුදා හරිමින් මහා පිපුරුමක් විය යුතුයි. වෙන්නෙ නැති දේවල් ගැන හිත හිතා කාලය නාස්ති කරන්න එපා සහෝ...! (මම මට හිතෙන දේ කීවෙ.
)ඕක නියම ප්‍රශ්නයක් මචන්![]()
ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ කේන්ද අභිසාරී බලයක් , ඒ කියන්නේ පෘතුවිය කරකැවෙන නිසා එකතෙක්ක කර කවෙන සියලුම දේවල් එකේ කේන්ද්‍රය දෙසට ඇදල තියාගන්නව ,
එක නිසා ගුරුත්වාකර්ෂණය නැති වෙන්න නම් පෘතුවිය කරකැවෙන එක නතර වෙන්න ඕනේ , එහෙම උනොත්
1. සියලුම ස්ක්න්දයක් ඇති දේවල් (පදාර්ථය ) සුර්යා දෙසට ත්වරණය වේවි(සුර්යාගේ ගුරුත්වාකර්ෂණය නිසා )
2. සුර්යාගේ ගුරුත්වාකර්ශනයෙන් මිදෙන්න පුළුවන් තරමේ අවදි ප්‍රවේගයක් තියෙන ඒවා එකා කාර ප්‍රවේගයෙන් යාවි (වෙනත් ගුරුත්වාකර්ෂණ යකට යටත් නොවෙන තාක් )
උබේ ප්‍රශ්නේ නම් සිරා මචන්
![]()
මේක තමයි මචන් හරියටම වෙන්නේ ඕක අයින්ස්ටින් ගේ අදහසක් පැහැදිලි කරන්න වෙලාවක් නා බන්
![]()


බෑනෙ සහෝදරයා එහෙම වෙන්න මොකද වායු ගෝලයත් මෙහෙම තියෙන්නෙ පෘථිවියෙ ගුරුත්වාකර්ශනය නිසානෙද?
ගුරුත්වාකර්ශනය නැති වුනොත් වායු ගෝලයත් නැති වෙන්න ඕනා නෙද?



එකත් එහෙමද?එහෙමනම් ඉතින් ගුරුත්වය නැතිවුනා න් පස්සේ මිනිස් ජීවිත පිළිඹදව කතා කරලම වැඩක් නෑ. මොකද අපගේ ශරීරයේ තිබෙන පීඩනයයි වායුගෝලයෙන් අපගේ ශරීරයට යොදන පීඩනයි ඒක සමාන බැවින් නිසා තමයි අප මෙසේ ජීවත් වන්නේ. යම් හෙයකින් වායුගෝලය නැති වුනොත් ඒ සමගම ඔය වායුගෝලීය පීඩනය නැති වෙනවා, එවිට අපගේ ශරීරය කොටින්ම කියනවනම් පිපිරෙනවා.
මම දැක තිබෙනවා ඔය විශ්වය පිලිඹද චිත්‍රපටවල සමහර ගගනගාමීන් ජීවිතය නැති කරගන්නේ ඔවුන් ඇඳ සිටින Space suite ඒක ඉවත් කිරීමෙන්,එවිට ඔවුන් වී පුපුරා යනවා.
![]()

විශ්වයේ ඕනෑම ස්කන්ධ දෙකක් අතර ගුරුත්වාකර්ශන බලයක් හට ගන්නවා. වස්තු දෙක එකිනෙකින් කොතරම් ඈතට ගෙන ගියත් මෙම බලය ශූන්‍යය කරා ලඟා වනවා මිස ශූන්‍ය වන්නේ නෑ.. වස්තු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය ශූන්‍ය වීමට නම් යටත් පිරිසෙයින් එක වස්තුවකවත් ස්කන්ධය ශූන්‍ය විය යුතුයි. (මම ඔය එක එක විද්‍යාඥයින් කියපුවනම් වැඩිය දන්නේ නෑ...) ඔබ ඔය කියන විදියට ගුරුත්වාකර්ෂණය නැති වීමට එක්කෝ පෘතුවියේ නැතිනම් අනෙක් වස්තූන්ගේ එහෙමත් නැතිනම් දෙකේම ස්කන්ධය ශූන්‍ය විය යුතුයි එක්වරම. එසේ වීමට නම් පදාර්ථය ශක්තිය බවට හරිය යුතුයි. එසේ නම් F=mc2 ශක්තියක් මුදා හරිමින් මහා පිපුරුමක් විය යුතුයි. වෙන්නෙ නැති දේවල් ගැන හිත හිතා කාලය නාස්ති කරන්න එපා සහෝ...! (මම මට හිතෙන දේ කීවෙ.
)
වෙන්නෙ නැති දේවල් ගැන හිත හිතා කාලය නාස්ති කරන්න එපා



මෙතනදි ඇත්තටම වෙන්නෙ ගුරුත්ව ක්ෂේත්රය ශුන්‍ය වීමක්නෙ, එතකොට පෘථිවියේ වියෝග ප්‍රවේගය ශුන්‍ය වෙනව. මේ හේතුව නිසා වායූන් ඉවතට ගලාගෙන යනව, පෘථිවිය වටා වායුගෝලයකට පවතින්න බෑ එතකොට![]()


සහෝදරයා කිව්වනෙ ගුරුත්වාකර්ශනය ඇති වන්නෙ කේන්ද්‍රාභිසාරි බලය නිසා කියලා..

ඒ කියන්නේ පෘතුවිය තමන් වටා භ්‍රමණය වෙන්නෙත් සූර්යාගේ බලපෑමෙන් කියන එකද? හැබැයි ඉතින් ගුරුත්වය නැති වුවහොත් ඊට පස්සේ කතා කරලා වැඩක් ම නැහැ. මොකද ගුරුත්වය නැති වූ පසු Atmospheric Pressure එක නැතිවෙනවා, ඒක නැතිවූ පසු අපගේ ශරීරයේ තිබෙන සියල්ල එලියට පැමිණේ.![]()
උබ නිකක් හිතල බලප්න් පෘතුව්යෙ මැදින් කුහරයක් හදනව (එකියන්නෙ පෘතුවිය අනික් පැත්තෙන් මතු වෙන්න ) ඒ කුහරය අතුලට ගලක් දානව.. ඒ ගලට මොකද වෙන්නෙ? (මේ ප්‍රශ්නෙ උබ අහල තියෙන එකට වඩා ප්‍රායොගිකයි/ උත්තර දීමටද පුලුවන් )
උබ නිකක් හිතල බලප්න් පෘතුව්යෙ මැදින් කුහරයක් හදනව (එකියන්නෙ පෘතුවිය අනික් පැත්තෙන් මතු වෙන්න ) ඒ කුහරය අතුලට ගලක් දානව.. ඒ ගලට මොකද වෙන්නෙ? (මේ ප්‍රශ්නෙ උබ අහල තියෙන එකට වඩා ප්‍රායොගිකයි/ උත්තර දීමටද පුලුවන් )

[FONT="]මේක[/FONT] [FONT="]නිකන්[/FONT] [FONT="]fun[/FONT] [FONT="]එකට[/FONT] [FONT="]අහපු[/FONT] [FONT="]ප්‍රශ්[/FONT][FONT="]නයක්[/FONT] [FONT="]උනාට[/FONT] [FONT="]මොලේ[/FONT] [FONT="]කරකවල[/FONT] [FONT="]අත[/FONT] [FONT="]අරින[/FONT] [FONT="]ප්‍රශ්න[/FONT][FONT="]යක්[/FONT](physics [FONT="]ඉගෙන[/FONT] [FONT="]නොගත්ත[/FONT] [FONT="]එවුන්ටනන්[/FONT] [FONT="]අවුලක්[/FONT] [FONT="]නෑ[/FONT]). [FONT="]ගුරුත්වාකර්ශන[/FONT] [FONT="]බලය[/FONT] [FONT="]කියන්නෙ[/FONT] [FONT="]මනඃකල්පිත[/FONT] [FONT="]බලයක්නෙ[/FONT]. [FONT="]සමහර[/FONT] [FONT="]අය[/FONT] [FONT="]දන්නව[/FONT] [FONT="]ඇති
[/FONT]![]()
[FONT="]කියල[/FONT] [FONT="]සූත්‍ර[/FONT][FONT="]රයක්[/FONT] [FONT="]තියෙනව[/FONT]. [FONT="]ඒකට[/FONT] [FONT="]අනුව[/FONT] [FONT="]සකන්ධ[/FONT] [FONT="]දෙකක්[/FONT] [FONT="]පවතින්න[/FONT] [FONT="]එපැයි[/FONT] [FONT="]ගුරුත්වාකර්ශනේ[/FONT] [FONT="]තියෙන්න[/FONT]. [FONT="]KeBa[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]තියරියට[/FONT] [FONT="]මට[/FONT] [FONT="]එකඟ[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]බැරිත්[/FONT] [FONT="]ඒකයි[/FONT]. [FONT="]ඒ[/FONT] [FONT="]කියන්නෙ[/FONT] [FONT="]ඉර[/FONT] [FONT="]තියෙන[/FONT] [FONT="]දිහාවට[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]ත්වරණය[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඕන[/FONT] [FONT="]කතාවත්[/FONT] [FONT="]එක්ක[/FONT]. [FONT="]ඉර[/FONT] [FONT="]ගුරුත්වාකර්ශන[/FONT] [FONT="]බලයක්[/FONT] [FONT="]පෘතුවිය[/FONT] [FONT="]තුල[/FONT] [FONT="]නිපදවෙනවනන්[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]හා[/FONT] [FONT="]සමාන[/FONT] [FONT="]බලයක්[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]ඉර[/FONT] [FONT="]මත[/FONT] [FONT="]නිපද[/FONT] [FONT="]විය[/FONT] [FONT="]යුතුයි[/FONT].
[FONT="]දැන්[/FONT] [FONT="]ආයෙත්[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]පැත්තට[/FONT] [FONT="]එමු[/FONT]. [FONT="]මිනිස්සු[/FONT] [FONT="]මත[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]ගුරුත්වාකර්ශන[/FONT] [FONT="]බලයක්[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]නොකිරීමටනන්[/FONT] [FONT="]එක්කො[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]ස්කන්ධ[/FONT] [FONT="]විරහිත[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඕනෙ[/FONT] [FONT="]නැත්තම්[/FONT] [FONT="]මිනිස්සු[/FONT] [FONT="]ස්කන්ධ[/FONT] [FONT="]විරහිත[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඕනෙ[/FONT]. [FONT="]තව[/FONT] [FONT="]විදිහකට[/FONT] [FONT="]කියනවනන්[/FONT] [FONT="]එක්කො[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]නොපවතින්න[/FONT] [FONT="]ඕනෙ[/FONT] [FONT="]නැත්තම්[/FONT] [FONT="]මිනිස්සු[/FONT] [FONT="]නොපවතින්න[/FONT] [FONT="]ඕනෙ[/FONT]. [FONT="]ගුරුත්වාකරශ්න[/FONT] [FONT="]බලයක්[/FONT] [FONT="]නොපවතින්න[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]අනිත්[/FONT] [FONT="]කාරනය[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඕනෙ[/FONT] [FONT="]ස්කන්ධ[/FONT] [FONT="]අතර[/FONT] [FONT="]දුර[/FONT] [FONT="]අනන්ත[/FONT] [FONT="]අගයක්[/FONT] [FONT="]ගැනීම[/FONT]. [FONT="]ඒ[/FONT] [FONT="]කියන්නෙත්[/FONT] [FONT="]අනිත[/FONT] [FONT="]වචන[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]පෘථිවිය[/FONT] [FONT="]තුල[/FONT] [FONT="]මිනිස්සු[/FONT], [FONT="]සත්තු[/FONT] [FONT="]හා[/FONT] [FONT="]වෙනත්[/FONT] [FONT="]වස්තු[/FONT] [FONT="]නැති[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඕනෙ[/FONT].
[FONT="]මොලේ[/FONT] [FONT="]කොලොප්පන[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]නේද[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]ටික[/FONT] [FONT="]කියෙව්වහම[/FONT]. [FONT="]අන්න[/FONT] [FONT="]ඒකයි[/FONT] [FONT="]මම[/FONT] [FONT="]මුලිනුත්[/FONT] [FONT="]කිව්වෙ[/FONT] [FONT="]මේක[/FONT] [FONT="]නිකන්[/FONT] [FONT="]fun[/FONT] [FONT="]එකට[/FONT] [FONT="]අහපු[/FONT] [FONT="]ප්‍රශ්[/FONT][FONT="]නයක්[/FONT] [FONT="]උනා[/FONT] [FONT="]මාර[/FONT] ප්‍රශ්න[FONT="]යක්[/FONT].
කොහොමද මෙහෙම වෙන්නෙ?
මමනන් කියන්නෙ එක පාරටම පෘථිවි ගුරුත්වාකරශන බලය නැතිව ගියොත් ඒක ඒ මොහොතේ කක්ශයට ස්පර්ශීය දිශාවක් ඔස්සේ ගමන් කරන්න ඕනෙ කියල. මොකද පෘථිවිය මත ගුරුත්වාකරශන බලය නැතිවෙනව කියන්නෙ පෘථිවිය මගින් අනෙක් ග්‍රහවස්තු මත ඇතිකෙරෙන ගුරුත්වාකර්ශන බලයත් නැතිවෙනවනෙ
me prashneta uththarayak diyanko bn
