මෙහෙම උත්තරයක් මට වැඩක් නෑ මචං. මාත් ඔය ටිකම ටයිප් කරලනෙ තියෙන්නෙ. උඹ ඒ ටිකම ආයෙත් කිව්ව කියල මගේ දැනුම වර්ධනය වෙන්නෙ නෑනෙ. උඹට පුළුවන්නන් විනාඩි 10ක් විතර අරන් උඹ ඔය කියන්න උත්සහ කරන දේයි, අයින්ස්ටයින්ගෙ තියරියයි පොඩ්ඩක් විස්තර කරපන් තරහ නැතුව. නිකන් පිංතූරයක් දැම්ම කියල(මෙලෝ දෙයක් ටයිප් නොකර)...