1. Kumara456

    New android mobile phone?

    සියෝමියක් දෙන්නද දෙන්නද? ඉබ්බාගෙන් පිහාට්ටක් ඉල්ලපන්.. සමහර විට ලැබෙයි....ඒත්.................................. ------ Post added on 1625218833
  2. Kumara456

    PayPal Dollars මිලදී ගනු ලැබේ.

    දැන් රේට්ස් කොහොමද?
  3. Kumara456

    ලංකාවේ විෂ සහ නිර්විෂ සර්පයින් PDF

    මම මේක ගෙඩි පිටින්ම එෆ්බී ගෘෘප් එකක ෂෙයා කරන්නද බන්?
  4. Kumara456

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    එලකිරි සෙට් එකේ 40ට වඩා ගාණක් සෙට් වෙලා තියෙනව..බාගයක් විතර නිකම්ම හැලිලා ගිහින්, ඉතුරු ටිකෙන් තවත් භාගයක් සාමාන්‍ය මට්ටමේ, ඉතුරු 10ක් 15ක් විතර අතිජ්ාත්ා මිත්්‍්‍ය්ර්ි...
  5. Kumara456

    ESET NOD32 New Year Giveaway🔥 | නොමිලේ

    එල..මේකෙන් තව දවස් 89 කට අප්ඩේට් කරා..ස්තූතියි
  6. Kumara456

    ESET NOD32 New Year Giveaway🔥 | නොමිලේ

    මේක දැම්මා.. හැබැයි තව දවස් 2යි ලු.. වෙන වැඩි කාලයක් තියෙන එකක් තිබ්බොත් දීපන් මචන් බොහොම ස්තූතියි
  7. Kumara456

    🔥Wondershare Filmora Premium Accounts | Giveaway 🔥

    අඩේ මටත් දියන්කො....මම හොය හොය හිටියෙ
  8. Kumara456

    මට උණ දේ

    උඹ පොඩ්ඩක් උඹව පොඩි කාලෙ ඉදන් දන්න උඹේ සැබෑ යාලුවෙක් එක්ක මේ ගැන කතා කරපන්.. සමහර විට උඹෙත් මොනා හරි හදාගන්න දේවල් තියෙනවද දන්නෙ නැහැනෙ... හරි..එහෙම උඹේ වැරැද්දක් නැහැ කියල උපකල්පනය කරමුකො.. එහෙනන්.. දැනට පොඩි පාට් ටයිම් වගේ ජොබක් කරන ගමන් ඉගෙන ගනින්... සල්ලි වලට හැමදේම කරන්න බැරි වුනාට 99% විතර...
  9. Kumara456

    පින්නවල අලි සෙල්ලම්

    පින්නවල අලි අනාථාගාරය කියන්නේ ඉස්සර ඉදන්ම අලි බලාගන්න අපි යන තැනක්. දැන් එතන පින්නවල සත්තු වත්ත තියෙන නිසාත්, ඉපැරණි ගම තියෙන නිසාත් වන්ඩේ ට්‍රිප් එකකට මරු. මේ ටික දවසකට කලින් මම ගිය පින්නවල අලි අනාථාගාරයේ විත්ති බලල ඉවර වෙලා සබ්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නෙපා..:P
  10. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    බම්ප් අන්න සින්හ පැටව් බලන්න දැන් අවස්ථාව දෙනවලු...
  11. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    අඩෝ..නෝ.😜 වැරදුනානෙ
  12. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    කලාප 4යි...තව එකක් හදමින් පවතිනවා කිව්වා
  13. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    ඇයි ඇයි බෑන් වෙන්න ආසද? :angry:
  14. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    ne ban දවසේ ට්‍රිප් එකකට මරු ප්ලේස් ටික. ------ Post added on 1617861887
  15. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    අප්‍රිකානු එකාද? ඌ දැනට ෂේප් එකේ ඉන්නවලු.. අනිත් උන් ඔක්කොම වගේ ගෑනු සත්තු නිසා.. ඒත් ආසියානු අලි පැටියෙක් පිරිමි සතෙක් ඉන්නවා.. ඌ ලොකු වෙද්දි කේස් යයි කියල කිව්වා..එතොකට වෙන් කරලා දාන්න වෙයිලු මේකේ හැබැයි එහෙම ළගට ගිහින් අපිට අල්ලන්න කරන්න බැහැ ...මුන් නිදහසේ ඉන්නවා ඇක්ටිව් විදිහට.. ------...
  16. Kumara456

    රිදියගම සෆාරි පාක් - යන්නම ඕනි තැනක්

    රිදියගම සෆාරි පාක් කියන්නේ ටික කාලෙකට කලින් ආරම්භ කරපු ලස්සන විවෘත සත්තුවත්තක්..ඒකෙ සත්තු නිදැල්ලේ ඉද්දි අපිට පුලුවන් කොටුකරපු බස් එකක හරි ජීප් එකක හරි ගිහින් සත්තු බලල එන්න.. හයිවේ එකත් තියෙන නිසා දවසෙ ට්‍රිප් එකකට මරු ප්ලේස් එක.. සූරියවැව හෝ බබරවකුඹුක එක්සිට් එකෙන් දාලා විනාඩි 10 ක විතර...
  17. Kumara456

    සෝයා කිරි💪 😃

    ---සෝයා ඇට මේස හැඳි දෙකකින් කිරි ලීටරයක් හදා ගත්ත හැකි.---- ප්‍රමාණෙ වැඩි උනොත් කේස්ද? අධිපෝෂණේ හැදෙනවද?
  18. Kumara456

    Gmail වලට ලොග් වෙන්න බැ නේ

    youtube / gmail okkoma down

    No contents