1. Kumara456

    YouTube Down????

    Youtube / Gmail / Google okkoma
  2. Kumara456

    එළකිරි සමුහයේ සාමාජික thusitharhm පියාණන්ගේ අවසන් කටයුතු අද

    thusitharhm ගේ පියාණන්ට නිවන් සුව අත් වේවා
  3. Kumara456

    Questions යාපනය , යුද්ධය හා සම්බන්ද ටෙලිනාට්‍යක් ජාතික රුපවාහිනියේ ඉස්සර ගියා , ඒකෙ නම හරි ලින්ක් එකක් හරි දන්නවා නම් කියන්න.

    සුර අසුර... උඩ දාලා තිබ්බා..කමක් නෑ රීපෝස්ට් උනාට.. ඒක මරු නාට්‍යය.. අර සින්දුව එහෙම.....සාපයක්දෝ දෙවියන්ගේ...........
  4. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    අපේ උන්ට මේක වැදගත් වෙනව කියල දන්නවා
  5. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    එක එක සයිස් අනුව ගනන් වෙනස් බන්ඕ නි සයිස් එක හරියටම කියපන්..මම සයිස් කරල එවන්නන්.උඹ ළගපාත ඩිජිටල් ප්‍රින්ටින් කරන තැනකින් කරගනින්
  6. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    අඩෝ..හෙට එවන්නන් එකෙක්ව..සොරි බන්..පොඩ්ඩක් පරක්කු උනා😂
  7. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    කෝ කෝ ලක්සන දැරිවියෙක්ව එවන්න බලන්න (මම කිව්වේ පින්තූරයක්) මම දාලා හදල එවන්නන්
  8. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    මොන අවුරුද්දෙ එකද ඕනි.. ඔව් බන් පරණ ඒවා එක්ස්පයර් වෙලා
  9. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    දැන්ම ඔය ගස් කොළන් ටික බලාගන්න.. තොග සීමිතයි...රෙස්පෙක්ට්ම තමයි
  10. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    ඒක පුරුද්දට ගිහිල්ල බන්.. බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට...
  11. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....

    ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා.... කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද? :yes::yes::yes: 2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1263451 මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
  12. Kumara456

    2020 BMICH BOOK FAIR GIYA KATTIYA

    http://www.newswire.lk/2020/10/09/individual-who-visited-colombo-international-book-fair-tests-positive-for-covid-19/?fbclid=IwAR3vvbkX5aE44MAW9pR6TbjNbd_FB1KecAdtxsO9guYYKfadSPWRoaUn7kU
  13. Kumara456

    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    ,,oya reddata wadiya dominos ekath hodai dan, - හරි බන් එල.......... :lol: මම ඔය උඩින් කියපු තැන් හතරෙන්ම කාලා තියෙන නිසා මගේ චොයිස් එක කිව්වේ.... උඹට ඩොමිනෝස් හොදයිනන් එල බන්..........
  14. Kumara456

    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    ඩොමිනෝස් හොදයි පීසාහට් වලට වඩා? r u kidding me? රෝස් පාන් කෑල්ලක් කන එක ඊට හොදයි යකෝ......

    No contents