1. talco

    DAX ,WAX නැතුව කොන්ඩේ හදන්න

    හොඳ ක්‍රීම් මොනාද ?
  2. talco

    පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත විෂවීමෙන්..Breaking News

    මගේ බොසා මේ හාමුදුරුවන්ගේ හොඳ දායකයෙක් එන්නත විෂ වෙලා නෙවේ අපවත්වෙලා තියනවා කියන්නේ . එතුමට ඇදුම තියනවාලු එකට බෙහෙත් අරගෙන ඇවිත් බීලා වැඩි වෙලා යන්න හම්බුනේ නැල්ලු හුස්ම හිරවෙන සීන් එකක් ඇවිත් හොස්පිටල් ගෙනියනකොටත් පරක්කු වෙලා හැබයි එන්නතත් ගහලා තියනවා දවස් 3-4 කලින්. පෙන විදියට බීපු බෙහෙත් විස...
  3. talco

    Tor උදව්වක්

    ට්‍රයි ප්‍රොටෝන් මේල් බම්ප්
  4. talco

    අලුත් මෙම්බර්ස්ලට පරණ එළකිරි මෙම්බර්ස්ලා

    අලුත් මෙම්බර්ස්ලට පරණ එළකිරි මෙම්බර්ස්ලා හඳුන්වා දෙන්න එහෙමත් නැත්තම් අලුත් මෙම්බර්ස්ලව එළකිරි සමාජෙට ඔෆීශියලි පිළිගන්න නූලක් නැද්ද ? අර ඉස්කෝලේ එක වසරට එන පොඩ් උන් දෙක වසරේ එවුන් මල් දීලා තොත්තුවක් එහෙම දීලා පිලි ගන්න අන්න ඒ වගේ :ROFLMAO::ROFLMAO:
  5. talco

    වැදගත් නූල්

    Thanks machan Thanks machan ------ Post added on 1615363679
  6. talco

    වැදගත් නූල්

    මචංලා පරණ දාපු අධ්‍යාපනික හරි තාක්ෂණික හරි වැදගත්කමක් ඇති ත්‍රෙඩ් ටිකක ලින්ක් ටිකක් කොටන් යමල්ලාකෝ
  7. talco

    එදා බදාදා බබෙක් උපන්නා...

    Bump Good old times...:love:
  8. talco

    Acer Laptop Issue

    @ncpasan කියපු තැනටවත් දීලා බලනවා බන් වෙන කරන්න දෙයක් නෑ දැන්. https://g.page/technocarelk?share
  9. talco

    Acer Laptop Issue

    update nam kare naha bn.[/DATETIME][/SIZE] දෙල්කඳ මෙට්‍රොපොලිටන් එකෙන් දවසින් දෙන්න බෑ ම කිවා බන් . ------ Post added on 1615267565
  10. talco

    Acer Laptop Issue

    අඩේ ගොඩ තැන්ක්ස් මචං මුටවත් දීලා බලනවා.
  11. talco

    Acer Laptop Issue

    එපා බන් ජරාවක් ගන්නවානම් වෙන රටකින් ගනින් ලන්කාවෙන්නම් ගන්න එපා. පුලුවන්නම් try කරපන් lenova එකකට https://www.lenovo.com/us/en/laptops/thinkpad/thinkpad-x1/X1-Carbon-Gen-7/p/22TP2TXX17G මේ වගේ (මගේ සිහින ලැප ) ඔව් බන් මහරගම ------ Post added on 1615260133
  12. talco

    Acer Laptop Issue

    මෙට්‍රොපොලිටන් දුන්නම් උන් සීන් එක අදිනවා නේද බන් . උඹේ ලැප් එක හදන්න උන් කොච්චර කල් ගත්තද? කීයක් ගත්තද ?
  13. talco

    Acer Laptop Issue

    ඔව් බන් කුළුදුලේ ගත්ත ලැප් එක.
  14. talco

    Acer Laptop Issue

    ඔව් බන් බැට්රි රීසෙට් බට්න් එකත් ඔබන් හිටියා හරියන්නේ නෑ
  15. talco

    Acer Laptop Issue

    මම ලැප් එකක් use කර කර ඉන්නකොට එකපාරටම නිකන්ම OFF උනා.දැන් on වෙන්නේ නැහැ ඒ වෙලාවේ චාර්ජ් එකටත් ගහල තිබුනේ ගොඩ දාගන්න පුළුවන් තැනක් තියේද ?
  16. talco

    බලපන්කෝ මූ දෙන්න යන ගේම

    Tharindu Dilshan Kothalawala අඩේ මම මූව දන්නවා .
  17. talco

    Linux expert

    RedHat Architecture දක්වා කරහන් මචං Ruby,Python,Bash, C ඉගෙනගනිනන් ඊටපස්සේ linux නතින්ග්.
  18. talco

    Interstellar වගේ හොඳ ෆිලුම්

    Thank You @coolkasun

    No contents