මම ලැප් එකක් use කර කර ඉන්නකොට එකපාරටම නිකන්ම OFF උනා.දැන් on වෙන්නේ නැහැ ඒ වෙලාවේ චාර්ජ් එකටත් ගහල තිබුනේ ගොඩ දාගන්න පුළුවන් තැනක් තියේද ?
ඔව් බන් බැට්රි රීසෙට් බට්න් එකත් ඔබන් හිටියා හරියන්නේ නෑPower button eka 10 seconds oban idala baluwada?
ඕක ඔය ජාතියටම ආවේනික ලෙඩක් ඕයි..මම ලැප් එකක් use කර කර ඉන්නකොට එකපාරටම නිකන්ම OFF උනා.දැන් on වෙන්නේ නැහැ ඒ වෙලාවේ චාර්ජ් එකටත් ගහල තිබුනේ ගොඩ දාගන්න පුළුවන් තැනක් තියේද ?
Accer ගන්න එපා බන්.. Lenovo or Asus දෙකෙන් එකක් ගනින්.මමත් Acer ලැප් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ මේ ද්වස් වල
ඔව් බන් කුළුදුලේ ගත්ත ලැප් එක.BUMPER
Asus ගූ හැලියක්. මගේ lap එක warranty period එකේම තුන් පාරක් කැඩුනා පස්සේ battery එක මාරු කරන්නත් උනාAccer ගන්න එපා බන්.. Lenovo or Asus දෙකෙන් එකක් ගනින්.


මෙට්‍රොපොලිටන් දුන්නම් උන් සීන් එක අදිනවා නේද බන් . උඹේ ලැප් එක හදන්න උන් කොච්චර කල් ගත්තද? කීයක් ගත්තද ?ඕක ඔය ජාතියටම ආවේනික ලෙඩක් ඕයි..
අපේ ඒකාගෙත් ඔහොම උනා..
පස්සේ මෙට්‍රෝපොලිටන් යවලා හදව ගත්තේ..
උබේ බැටරි අවුල් වෙලා නම් තිබ්බේ සුවර් එකටම චාජර් එකේ කේස් එකක්..
කොළඹ අවටද ඉන්නේ?මම ලැප් එකක් use කර කර ඉන්නකොට එකපාරටම නිකන්ම OFF උනා.දැන් on වෙන්නේ නැහැ ඒ වෙලාවේ චාර්ජ් එකටත් ගහල තිබුනේ ගොඩ දාගන්න පුළුවන් තැනක් තියේද ?
එපා බන් ජරාවක් ගන්නවානම් වෙන රටකින් ගනින් ලන්කාවෙන්නම් ගන්න එපා. පුලුවන්නම් try කරපන් lenova එකකටමමත් Acer ලැප් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ මේ ද්වස් වල
ඔව් බන් මහරගමකොළඹ අවටද ඉන්නේ?
Man gaththe Acer Campus Offer lap eka, kattiya banna aparade gaththe Heat managemwnt 0i anm manam kiyalaAsus ගූ හැලියක්. මගේ lap එක warranty period එකේම තුන් පාරක් කැඩුනා පස්සේ battery එක මාරු කරන්නත් උනා
Lenovo නන් පට්ට![]()

පට්ට lap එකඑපා බන් ජරාවක් ගන්නවානම් වෙන රටකින් ගනින් ලන්කාවෙන්නම් ගන්න එපා. පුලුවන්නම් try කරපන් lenova එකකට
https://www.lenovo.com/us/en/laptops/thinkpad/thinkpad-x1/X1-Carbon-Gen-7/p/22TP2TXX17G මේ වගේ (මගේ සිහින ලැප )

එහෙනන් කේස් එකක් ඇත්තෙම නෑ. පට්ටම ඩයල් එකක් ඉන්නවා. මට හොඳටම recommend කරන්න පුළුවන්. වැඩේ ගොඩ දාල දෙයිඔව් බන් මහරගම
------ Post added on Mar 9, 2021 at 8:52 AM


ඔව් බන් Acer එහෙම අවුල් සෙට් වෙලා නෑ මටත්Man gaththe Acer Campus Offer lap eka, kattiya banna aparade gaththe Heat managemwnt 0i anm manam kiyala
Battery eka nam down una 5years wage weddi
Thama aurudu 6k thisse pawichchi karanawa habai, dan SSD ekak gahala gindara wage wada![]()

අඩේ ගොඩ තැන්ක්ස් මචං මුටවත් දීලා බලනවා.පට්ට lap එකමටත් දැන් තියෙන්නේ lenovo Legion එකක්
එහෙනන් කේස් එකක් ඇත්තෙම නෑ. පට්ටම ඩයල් එකක් ඉන්නවා. මට හොඳටම recommend කරන්න පුළුවන්. වැඩේ ගොඩ දාල දෙයි
තනියම වැඩ කරන්නේ සල්ලි පස්සේ යන්නෙත් නෑ....
https://g.page/technocarelk?share
අනිත් තැන් වලින් හදන්න බෑ කියන ඒවා මූ ගොඩ දානවා මචන් දීල බලන්න. මාර knowledge එකක් තියෙන්නේඅඩේ ගොඩ තැන්ක්ස් මචං මුටවත් දීලා බලනවා.

machan mu Macbooks arenna anith ewath repair karanawada?එහෙනන් කේස් එකක් ඇත්තෙම නෑ. පට්ටම ඩයල් එකක් ඉන්නවා. මට හොඳටම recommend කරන්න පුළුවන්. වැඩේ ගොඩ දාල දෙයි
තනියම වැඩ කරන්නේ සල්ලි පස්සේ යන්නෙත් නෑ....
https://g.page/technocarelk?share