1. talco

    rest-sms-gateway ලංකාවේ පාවිච්චි කරන්න බැරිද

    https://pypi.org/project/rest-sms-gateway/
  2. talco

    මෝහන විද්‍යාව

    ඒක බලල තමා මේ හොයන්නේ ..:rolleyes:
  3. talco

    මෝහන විද්‍යාව

    මෝහන විද්‍යාව ගැන තියන හොඳ පොත් මොනවද?
  4. talco

    NDB Credit Card

    NDB Credit Card වලට අලුතෙන් Apply කරන අයට Annual fee Life time free offer එකක් තියනවද?
  5. talco

    Questions Cool Mint එකට මොකද උනේ ?

    SL Cool Mint thread එකට මොකද උනේ ?
  6. talco

    Questions no-ip පාවිච්චි කරන අය

    Static IP එකක් ඕනේ නැ නිකන් බොරුවට Static IP එකකට ISP lata ගානක් දෙන්න ඕනේ නෑ.
  7. talco

    Questions no-ip පාවිච්චි කරන අය

    Static IP එකක් සල්ලි දීලා ගන්නේ නැතුව no-ip වගේ domain service එකක් පාවිච්චි කරලා ගෙදර PC එකේ web Host එකක් Up කරල තියන කවුරුහරි ඉන්නවද ?
  8. talco

    Questions භික්ෂුව සහ දාර්ශනිකයා පොත ගන්න තැනක්

    භික්ෂුව සහ දාර්ශනිකයා පොතේ සිංහල පරිවර්තනයක් ගන්න තැනක් දන්නවද? pdf එක හරි කමක් නැහැ.

    No contents