මචන්, මෙන්නම් මෙවගේ HDMI to VGA කේබල් එකකින් ලැප්ටොප් එකයි මොනිටර් එකයි කනෙක්ට් කලාම ලැප් එකේ නෝමල් Audio Out එකෙන් Audio Out වෙනවද? නැත්නම් ඒක Disable වෙනවද?
1. මේක ගහල තියෙද්දි ලැප් එකේ speakers වලින් සද්දේ ඇහෙනවද?
2. මේක ගහල තියෙද්දි ලැප් එකට headphone එක හරි sub woofer එක හරි හයිකලොත් ඒවට...