මචන්ලා මේක ගැන මම කලිනුත් ත්‍රෙඩ් දෙකක්ද කොහෙද දැම්මා. මෙන්න මෙකයි සින් එක,
මම 2012/02/02 Xperia Neo (MT15) phone එකක් ගත්තා. :love::love:
http://www.gsmarena.com/sony_ericsson_xperia_neo-3734.php
ගාන උනේ 36,000/- යි. මේකට වොරන්ටි ගත්තේ නෑ:baffled:. ඔන්න දැන් බනින්න පටන්ගන්න එපා එහෙම ගත්තා...