බලු හෝටලේ

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔන්න අදත් ඩිවලොප්මන්ට් සවර් එක ඔවර්ලොඩ් වෙලා :baffled: අප් වෙනකන් ඉන්නකොට ආපු මේල් එකක් හින්දා පෝස්ට් එකක් දාන්න හිතුනා.
    මේ කතාව හෝටලයක් ගැන. එසේ මෙසේ එකක් නෙවෙයි බලු හෝටලයක්
    :rolleyes::rolleyes:
    ඔන්න පොට් එක..


    Barkley-Dog-Hotel-California-16.jpg


    :love::love::love:
    තව ෆොටෝ ටිකක් බලලාම ඉමු.

    725067-3.jpg


    TheBarkley-RodeoDrive.jpg


    Barkleylimo1.JPG


    කොහොමද? සුපිරි නේද?
    :):)

    මේක තරු 5 වර්ගීකරණයට අහුවෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. :rolleyes::rolleyes:
    "Clearly a 5-star resort for your pets"​
    - Wendy Diamond – Editor of Animal Fair Magazine​


    මෙන්න මෙතන තියන පහසුකම් ටිකක්

    සුවපහසු ඇඳන්
    suite_1941716i.jpg


    ටුවර් යන්න ලිමොසීන්
    Barkley-luxury-pet-hotel-7.jpg


    නාන්න, පීනන්න පට්ට පූල්
    Barkley-luxury-pet-hotel-5.jpg


    පීනලා ඇවිත් අව්ව තපින්න..
    dog-hotel_1941393i.jpg


    පීනන්න බැරිනම් ඒවා පුරුදු කරන්න අක්කලා..
    cat_2.jpg


    නේල් ආට් එකක් දාගන්නත් පුලුවන්..
    the-barkley-pet-hotel-day-spa-orange-village-oh.jpg


    කොන්ඩේ පාට කරගන්න..
    Pets_Boarding-1_t400.jpg


    සෙල්ලම් කරවන්න කට්ටිය..
    Barkley-Dog-Hotel-California-15.jpg


    කටට රහට කෑම..
    Barkley-luxury-pet-hotel-3.jpg


    තව ඔනිනම් ගිහිල්ලම බලාගන්නකෝ..



     
    • Like
    Reactions: rcccc

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මිනිස්සුන්ටවත් නැති සැප නේ යකෝ මුන්ට තියෙන්නේ :D
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලංකාවෙත් ඔය වගේම බල්ලන්ට සැප දෙන පොට් එකක් තියනව.....ඒකට කියන්නෙ පාර්ලිමේන්තුව කියල....:rofl:

    pasta kathava :rofl: .. thanks for the thread
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ape gedarath ballek innawa.man uta godak adarei.saththunta kohomath adarei.namuth me loke kanna bonna nathi minissu innakota minissu me wage wikaara wada walata salli wiyadan karana eka gana nan sathutu wenna ba