Sex in a Bus (Strictly for Adults)
පෙර කලැ,
පසු පසම අසුනේ පමණි.
නැත එහෙත් අප්පිරියාව,
තිබුණි එහි හැදියාව...
ඒ සී රූම් නැති,
හෝල් වල බොක්ස් නොමැති,
රාග ගිනි දරාගතී,
සුන්දරයි දැකීමත්......
නොමැත අද නිසි තැනක්,
ඕනෑ..ම අසුනක්,
සුදුසු වේ "ඒ" රමණයට....
ජනේලය පැත්ත කෙල්ලට...