මචන් උබලට මතක ඇති ඊයේ රත්නපුර දිස්ත්‍රික්කේ යි තව දිස්ත්‍රික්ක වලයි vat වලට විරුද්දව උද්ගෝෂණ තිබ්බ... දැන් බලන්ගොඩ තිබ්බ උද්ගෝෂණය සංවිදානය කරපු 16 දෙනාට පොලිසියෙන් එන්න කියලලු... උද්ගොශනේ ආපු පොරවල් සෙට් එක ඇරලා තිබුන food city ය ලගට ගිහින් කෑ ගහලා ඒකට තමයි එන්න කියලා තියෙන්නේ.... ආරංචි විදියට වැඩේ හිර කරලා තියෙන්නේ unp එකේ කට්ටියලු... හොදම සීන් එක කියන්නේ ඒ ඔක්කොම යහපලනෙට චන්දෙ දුන්නු අයලු.... මුන් දැන් පොඩි දෙයක් උනත් හිර කරන්න යන්නේ ආණ්ඩුවට විරුද්දව ගියොත්.... ඔන්න ඕකයි යහපලානේ....