එක්ස්ප්‍රස් වේ බස් එක යට ආදරේ - I love you under the Expressway Bus
මාතරින් කොට්ටාව,
පැයයි අධි වේගයෙන්..
සුදෝ මුන් ඉගිල යයි,
විදුලි සැර වේගයෙන්..
මගේ පන ළඟට වර..
බදාගෙන මගේ කර ..
වරෙන් සුදු තව ළඟට,
ලිප්ස් වලට කිස් දෙන්ට..
බොඩිය ටොප් කොන්ඩිෂන්..
පුල් එයා කොන්ඩිෂන්,
පැකින් වත්...