1. prisly

    athlatic කෑප්‍රොල් පිස්ටල්

    මලල ක්‍රිඩා වල දාවන ඉසව් වල ආරම්භය සදහා යොදා ගන්නා කෑප්‍රොල් පිස්ටල් විකුනන්න තියන තෑනක් කියන්න පුලුවන් ද
  2. prisly

    Used Laptop

    25000 - 30000 අතර used Laptop එකක් ඕන...battery dead උනාට කමක් නෑ... විකුනන්න ඉන්න අය pm කරන්න
  3. prisly

    Number plate

    mage bike eka north west walata number plate thiyenne central province walata potha thiyenne.mage namata nemei potha thiyenne.mata cp wala number plate deka ganne kohomada
  4. prisly

    ක්‍රීඩා පුහුණුකරු

    ක්‍රීඩා පුහුණුකරු මචන් මට ඉන්ටවිව් ඇවිත් තියෙන්නේ කවුරු හරි දන්න කෙනෙක් මට මේ ටික හොයලා දෙනවද 1 ක්‍රීඩාවේ නීති රීති (විශේෂයෙන් athletic events) 2 තරගයක් සංවිදානය කිරීම 3 ක්‍රීඩකයකු පුහුණූ කිරීම
  5. prisly

    නිදි නැති නෙත්...

    නිදි නැති නෙත්... සද දුක අහයි නිදි නැති රැයේ... සුසුම් තනි රකී වේදනා දෙන හදේ... මතකයන් ඇවිලෙයි දුක්බරව යටි සිතේ... නින්ද එන්න පිච්චේන්නට බෑ අනේ... නෙතු රිදෙනවා දැන්නම් හොදටම මගේ... කදුළු ලියකම් කරනවා මුහුණේ වටේ... ආලය වේදනාවේ මුලයි දැන්නම් සිතේ... සනසන්න බුදු සමිදු අහිංසක මගේ ජිවිතේ...
  6. prisly

    විරහව

    අට වසක් ආදරේ කල හදට... දුන් වේදනා තවත් ඉතින් මදිද... ඔබේ සතුට නම් එයම.... වද දෙන්න නුබ ලගම තිබු හිතට... රූ ඇදෙයි රැ පුරා මගේ නෙතට... කදුලැලි තෙමයි කොට්ට උරය... පාරමී පිරු ආලයට දුන් කදුල... විදවන්න සසර පුරා ඔබම... හාදුවෙන් තෙමු ඔය දෙතොල් නිතර නිතර... රැවටුවා ජීවිතය යලි හදාගන්න බැරුව... මට...
  7. prisly

    soft bricked android phone help

    මචන් මගේ android 4n එකේ boot logo එක එන්නේ නෑ soft bricked වෙලා..පුලුවන්නම් මට මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලා...මන් 4න් software ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ එක හින්දා සරලව මේක ගොඩ දාන හැටි කියලා දීපන්...නැත්තන් එහෙම ත්‍රෙඩ් එකක් හරි හොයලා දීපන් ලොකු දෙයක්... 4න් එක chinese එකක්
  8. prisly

    lancer box

    lancer box eka gana wisthrra tikak denna... petrol kochchara karanawda... thawa pawichchi karala thiyana aya advice tikak denna
  9. prisly

    bus

    මචන් දන්න කෙනෙක් ඉන්නවද අවිස්සාවේල්ල ඉදන් පස්යාල ට bus තියනවද කියලා..
  10. prisly

    laptop

    මගේ lap එකේ fan එක lap එක on කරලා හරියටම windows logo එක එන තැන ඉදන් නවතිනවා.... දන්න කට්ටිය help එකක් දෙන්න...lap එක toshba satelite A 100... තව lap එකේ hardware වල performance බලන්න පුළුවන් software එකක් දෙන්න පුලුවන්නම්
  11. prisly

    call sms tracking app

    මචන් calls sms බලන්න පුළුවන් android free app එකක් හොයලා දෙන්න.. app එක වැඩ කරන විදිය දාන්න පුලුවන්නම් ලොකු දෙයක්
  12. prisly

    ponna police bump

    මචන් උබලට මතක ඇති ඊයේ රත්නපුර දිස්ත්‍රික්කේ යි තව දිස්ත්‍රික්ක වලයි vat වලට විරුද්දව උද්ගෝෂණ තිබ්බ... දැන් බලන්ගොඩ තිබ්බ උද්ගෝෂණය සංවිදානය කරපු 16 දෙනාට පොලිසියෙන් එන්න කියලලු... උද්ගොශනේ ආපු පොරවල් සෙට් එක ඇරලා තිබුන food city ය ලගට ගිහින් කෑ ගහලා ඒකට තමයි එන්න කියලා තියෙන්නේ.... ආරංචි විදියට...
  13. prisly

    බිබිල

    මචන්ලා දන්න කෙනෙක් කියනවද බිබිල ඉදන් කහවත්තට කෙලින්ම bus තියනවද උඩවලව හරහා... එහෙම bus තියනවනම් විනාඩි කීයෙන් කියට වගේද තියෙන්නේ(Time table)..
  14. prisly

    නව අවුරුදු සමයේ තරුණ ඔබට මෙන්න විශේෂ වාසි&#351

    නව අවුරුදු සමයේ තරුණ ඔබට මෙන්න විශේෂ වාසි&#351 * නව අවුරුදු සමයේ තරුණ ඔබට මෙන්න විශේෂ වාසියක් * තනිකඩ භාවයෙන් අන්ත පීඩිත තත්වයට පත් වී පීඩිත පන්තියේ කෙලවරටම මෙව්වා වී සිටින අපේ හිතාදර තරුණ ප්‍රජාවට මෙම උත්සව සමය විශේෂ වාසිදායක එකක් බව අපගේ අදහසයි.තාමත් තනිකඩ යැයි කියමින් බුකියේ කනවැන්දුං...
  15. prisly

    Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ

    Google Street View එකෙන් ඉදිරියට සිදුවීමට නියමිත දෑ 1. " මේ පින්තූර අරන් තියෙන්නෙ 2015 දෙසැම්බර් මාසෙ...මම රුවිනි දුව හම්බ වෙන්න හිටිය නිසා අම්මලගෙ ගෙදර ගිහින් හිටිය මාසෙ....මාව බලන්නවත් එන්න වෙලාවක් නෑ වැඩ, වැඩ කියලා කියපු මිනිහගෙ කාර් එක අර පට්ට පඳුරිගෙ ගෙදර ළඟ තියෙන හැටි බලන්න...
  16. prisly

    රන්මිණි සටන Official Video Song - 2016

    රන්මිණි සටන Official Video Song - 2016 මේ අපේ ස්කොලේ 2016 Big Match එකට hadapu සින්දුව..මේ සින්දුව music සහ sing කරන්නේ මගේ බොක්කේ යාලුවෝ දෙන්නෙක්.. https://youtu.be/6SnF-JMCSj8
  17. prisly

    රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ...

    රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ... http://www.elakiri.com/forum/showthread.php?t=1730570 මේ කතාව කියවලා එන්න... මේ ගීතය ගොඩ දෙනෙක් දකින්නේ තමන්ගේ දියණිය විවාහ වෙලා වෙන් වෙලා ගියාට පස්සේ දෙමාපියන් ගයන ගීතයක් විදියට එත් ඇත්තටම කතාව මේකයි දැන් කාලෝ ෆොන්සේකා මහත්මයාගේ දුවට සිගිති...
  18. prisly

    Sex in a Bus

    Sex in a Bus (Strictly for Adults) පෙර කලැ, පසු පසම අසුනේ පමණි. නැත එහෙත් අප්පිරියාව, තිබුණි එහි හැදියාව... ඒ සී රූම් නැති, හෝල් වල බොක්ස් නොමැති, රාග ගිනි දරාගතී, සුන්දරයි දැකීමත්...... නොමැත අද නිසි තැනක්, ඕනෑ..ම අසුනක්, සුදුසු වේ "ඒ" රමණයට.... ජනේලය පැත්ත කෙල්ලට...
  19. prisly

    රුදුරු තුරු වදුලේ....

    රුදුරු තුරු වදුලේ.... මේ ගීතය බොහෝ දෙනෙකු වරදවා වටහා ගෙන තියනවා ප්‍රේමවන්තයකු විසින් පෙම්වතියකට ලියන ලද ගීතයක් කියලා... නමුත් මේ තමයි ඒ ගීතයේ සැගවුණු කතාව... 1988 පෙබරවාරි මාසයේදී රටක් ආකර්ෂණය කල නළුවෙක් දේශපාලකයෙක් ගැබුරු ලස්සන කටහඩක් හිමි ගායකයෙක් දැයට අහිමි කරමින් වෙඩි තබා ඝාතනය කරනවා...
  20. prisly

    ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත්

    ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් - Sexual harrasment in Parliment මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. සම හරක් කියන්නේ මැස්සෙක් තනේ වහලා උන්න නිසා, ඌ අල්ලන්න ගියා කියලාය. තා සම හරක් කියන්නේ බැසියරේ...

    No contents