1. Nalindax

    Xiaomi Redmi Note 14 Pro 5G

    system apps ekin ekata gihin puluwan ads off karanna.
  2. Nalindax

    Xiaomi Redmi Note 14 Pro 5G

    ඔව් නරක නෑ. 200MMP එකෙන් එහෙම හොදට ඵොටෝ එනවා. අනික මැනුවල් මෝඩ් එකත් ගානේ හැටියට හොදටම හොදයි. හැබැයි මැක්‍රෝ කැම් එකනම් පට්ට චාටර්. මාස 6ක් විතර වෙනවා පාවිච්චි කරන්න අරන් දැනට නම් කිසි අව්ලක් නෑ. අනික හොද හයියයි බාන්ඩේ. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලත් ස්ක්‍රින් එකට එහෙම කිසි අව්ලක් උනේ නෑ. I phone 11...
  3. Nalindax

    Xiaomi Redmi Note 14 Pro 5G

    Redmi note 14 pro+ එකක් තියෙනවා full charge වෙනවා විනාඩි විස්සකින් විතර. 120W charger එකක් එන්නේ. ඒක මාරම වටිනවා. laptop එකත් charge කරන්න පුලුවන් ඒකෙන්. Camera නම් කියන තරම් මහලොකු හොදක් නෑ ශේප්. වෙන නම් අව්ලක් නෑ. ආ මට මේකේ whatsapp photos, Videos auto download වෙන එක නවත්තගන්න බැරි උනා තමා.
  4. Nalindax

    ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

    ඔය සෙතේම උනා 2017 විතර.
  5. Nalindax

    ජාත්‍යන්තර සම්බන්දතා එක මිටට.......

    ඉන්දරේගේ ප්‍රෙඩික්ශන් වගේ :lol: :lol: පිස්සුද බන් අපිත් එක්ක තරහට ආදාර දෙන්නේ, ------ Post added on 1765104063
  6. Nalindax

    Condom Creaters ලට පඩියක් රජයෙන් දෙන්න ඕනේ 🥰ත්‍රිපෝෂ Family

    ඉතින් යකෝ නොකර හිටපන් කෝ පුලුවන් උන් සියගානක් කරනවා. එහෙම එකෙක්ට උදව් කරන් හිටපන්. මූ හිතන්නේ රටටම කන්න දුන්නේ මහරගමින් මු වැඩේ නැවැත්තුවොත් රටම බඩගින්නේ කියල.
  7. Nalindax

    උඩබලාගෙන කෙල ගහන්න නම් හොඳ නෑ... අන්න කතාව

    ඉතින් යකෝ මූ නේ සේනාධිනායක. මූට තමා ඔක්කොම රිපෝට් වෙන්නේ. උබ හිතුවද යුද්දේ වගේ හමුදාපති ඔක්කොටම අන දෙනවා කියලා :lol::lol:
  8. Nalindax

    මාලිමාවේ නගරාධිපති සෝමේ ට ගේට්ටුව වසයි !

    මෙච්චර කාලයක් නිදාගෙන හිටපු බේසිකයෝ ටික වතුර ටිකක් අඩු උනාම දුවගෙන එනවා බෙදන බඩුවල නම ගහගන්න කාලකන්නි. මුන්ට චන්දේ දුන්න උන්ට ඉදන්න ගහන්න පොල්පිති වලින්
  9. Nalindax

    BOC බැංකුවෙ වැඩ කරන කෙනෙක් නැද්ද

    අවුරුදු 10ක් පරන ඒවා තමා CBSL යවන්නේ. ඊට කලින් දන්නවනවා
  10. Nalindax

    😯ලංකාවේ ඔක්කම කරන්න තියෙන්නේ Helicopter 4 යි ලු😯

    ඔය කටින්ම තමා කියන්නේ හදිසි යුද්ද වෙලාවක, මුදවාගැනීමේ හෙලිකොප්ටර් ඔච්චර මොකද යකෝ අපේ රටට ඇටෑක් හෙල්කොප්ටර් නේ ඕනි මුන්ට පිස්සු කියලා. :yes::yes:
  11. Nalindax

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    මේ කතාකරන අය ප්‍රශ්නෙත් කියල හේතුවත් කියනවා, යකෝ මේ එක පලතක් දෙකක් නෙමේ යට වෙලා තියෙන්නේ රටම යට වෙලා තියෙන්නේ. තියෙන්නේ හෙලිකොප්ටර් 4 යි මේ වෙන කොට තව දෙකක් වැඩි වෙලා ඇති. මේ වෙනකනුත් සමහර පැති වලට යන්න විදිහක් හොයනවා. සමහර ගම් පිටින් මොකද උනේ කියල දන්නේ නෑ තවම. මුන් මේ හුරතල් වෙන්න හදනවා.
  12. Nalindax

    හදිස්සි ⭕BREAKING

    තාම වැටුන්නේ නැ අයියේ
  13. Nalindax

    හදිස්සි ⭕BREAKING

    වැස්ස ඉවර වෙලා ඉතුරු වැඩට ටිකට තමා හදිසි නීතිය ඔනි වෙන්නේ. මොකද හදිසි නීතිය දාන්නේ වැස්ස නවත්තන්න නෙමේ නේ බන්.
  14. Nalindax

    TIN එක ගන්න එක අනිවාර්ය කරද්දී ඇයි අපිට Tax Return දෙන්න තියෙනවා කියලා කිවේ නැත්තේ ?

    යුටුබ් වීඩියෝ එකක් බලන් හදපන් කෝ. ඕක මහ දෙයක්ද එක එක උන්ට සල්ලි දෙන්න.
  15. Nalindax

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    උගේ ඒ පොස්ට් එක දකින කොටත් මල පනිනවා GT ලොක්කත් එක්කත් මේ වගේ පොස්ට් දාන්න දෙන එකට.

    No contents