ලෙෆ්ටිනට් කර්නල් සුනිල් පීරිස් ලංකා ඉතිහාසයේ හමුවෙන අවංකම හමුදා නිලධාරියා. එවිට ඔහු “මම කොල්ලො 26 දෙනෙක්ව දැන් බස් එකකට දාලා කඳවුරට එව්වා. දැන් ඔතනට ඇවිත් ඇති. දන්නවනේ උන්ට මොනවද කරන්න ඕන කියලා ?” යනුවෙන් පැවසී ය. “සොරි... මම දන්නෙ නෑ මොනවද කරන්න ඕනේ?” මම ඇසුවෙමි. “ මොකක්! දන්නෙ නෑ..? හැම එකාම...