රාජ්‍ය සේවකයන් 3100 ප්‍රමාණයක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට පඩි රහිත නිවාඩු ලබා ගෙන නාම යෝජනා ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසූ පරිදි ඡන්දයක් කියා දෙයක් නැතිනම් මේ රාජ්‍ය සේවකයන් 3100 ඡන්දයක් තියෙනවා යැයි සිතාගෙන වැරදිලා නාමයෝජනා දී ඇතැයි සිතිය හැකි බවත් එහෙයින් ඔවුන්ට වහාම පඩි ගෙවන ලෙසත් ඉල්ලා සිටියේය.
3,100 x 20,000 = 62,000,000/=
3,100 x 30,000 = 93,000,000/=
3,100 x 50,000 = 155,000,000/=