වෙසක් කාලෙට අපේ ඉස්කෝලේ
කාලෙකට පස්සේ යාලුවෙක් සමග මගේ පාසල කරා පියනගන්න වු මට අද සිහිවුයේ නැවතත් මම අතීතය යන්නට වුවා වැනිය... ඒ මොකද වෙසක් අසිරිය වෙනුවෙන් අපේ පාසල පොඩි පොඩි චට්ටෝ, බට්ටියෝ එකතු වෙලා වෙසක් කූඩු තරගෙට හදනවා එකිනෙකාට නොදෙවෙනි ලෙසට, සමහරු ගුරු මා පියවරු ළඟ කඩිමුඩියේ නැවතිලා...