සෝවාන් වීමට නම්
සෝවාන් වීමට නම්...
හැම බෞද්ධයකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමට යි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා. දැන් දීම, සිල් රැකීම, බුද්ධ පූජා පැවැත්වීම වැනි දේවල්, මේ කිසි දෙයක් කළාට විදර්ශනා භාවනාවක් නොකොට...