හම්මට සිරි බොක්ක... :love2: :love2: :love::love:
එලකිරි කවි මඩුව අපි කවුරුත් දන්නා
රස තැන් මතු කලා නියමෙට මන බඳනා
@PHBhagya ත් ආවොත් මෙහි රස දන්නා
විඳිනට හැකිය කවි පදයක රස ගොතනා...:love2::love2:
කිසිවකු නැද්ද නිවසේ
බැලුව වටපිට නිසි සේ
කාලීන කවිමඩුව අස්සේ
කිසිවෙකුත් නැතුවා සේ..... :rolleyes...