පොලිස්කාරයොත් එකයි පොලිස් ගෑනුත් එකයි... :growl: :growl:
ඉස්සර බස්ටෑන්ඩ් එකේ ඩියුටි හිටිය SI කෙනෙක්. පොරගෙ දුවල දෙන්න මාර ලස්සනයි. හරි සෝක් කියුට් කෙල්ලො දෙන්න. :love2:🤗ලස්සන වුනාට අලි එක නෑ. පොරත් දන්නව කොල්ලො පොලිස් යුනිට් එක වටේ කරකැවෙනව කියල උන් දෙන්න ආවම. මගේ එකීටත් මම දවසක් කිච වුනා...