1. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    කෝ ඕයි මම... :baffled: :eek: මාවත් දාපිය ඔය ගොඩට...:growl::growl:
  2. P

    කොහොමද කොල්ලනි.......!!!!

    වරදක් නෑ බොසා...සැපෙන් සනීපෙන් වැඩි සද්දයක් නැතුව කොණට වෙලා ඉන්නවා...:love2: කාලෙකට ඉස්සර එකෙක් එකක් දාලත් ඇහුව මම තනුජකව දන්නවද කියල...ඌ දැන් කිරියෙ නෑ මම හිතන්නෙ.... :ROFLMAO:
  3. P

    කොහොමද කොල්ලනි.......!!!!

    ලොක්කා...ඔබතුමාව දැකීම සතුටක්...මොකෝ වෙන්නෙ... :love2:
  4. P

    මෙ වගෙ දේවල් සැබැ ලොකෙ වෙනවද මිට්ටනි

    බයවෙන්න දෙයක් නෑ දැන් ඒකි නුවර ඉන්නෙ. බැඳල ගියා නුවරට... :ROFLMAO: :ROFLMAO:
  5. P

    මෙ වගෙ දේවල් සැබැ ලොකෙ වෙනවද මිට්ටනි

    මම අරූට සෑහෙන්න කුප්ප කතා කිව්ව ඕයි.[අරූව බේරගන්න මම කලේ.] අපරාදෙ කියන්න බෑ අර පකයා එකක් නෑර අරකිට කියල. ඒකි කියන්න පුළුවන් ඔක්කොම මට කියල පල් එක දැම්ම.[වෙලාවට බැච් එකේ එවුන් එකෙක්වත් ඔය සිද්ධිය තාම දන්නෙ නෑ..] :(
  6. P

    Supliment/ High Protein උදව්වක් - Gym වැඩ්ඩො වරෙල්ල

    ඈහ්...සිරාවටම..ඌට මොකක් වෙලාද බන්... :eek:
  7. P

    මෙ වගෙ දේවල් සැබැ ලොකෙ වෙනවද මිට්ටනි

    යුනි එකේ 2 අවුරුද්දෙදි කොල්ලෙක් ට්‍රයි කලා කෙල්ලෙකුට. ඒකි ලොකු ලස්සනකුත් නෑ, ඒත් ඩීසන්ට්. ඒකි මූට කියල තිබ්බ ඒකිගෙ ගෙදරින් අහල ඒගොල්ල කැමතියි නං ඒකිත් කැමතියි කියල. ඌ ඕක මාත් එක්ක කිව්ව.[ඒ කෙල්ල අපේ පැත්තෙ]. මම කිව්ව උඹට පිස්සුද බං ඕක පස්සෙ යන්න, ඔච්චර ලස්සන කෙල්ලො ඉන්නෙ, ඒ එකෙක්ගෙන් අහපන් එකෙක්...
  8. P

    Bike help (CB 125)

    bump
  9. P

    මස් කරිය (නිසඳැස්) ✊🏼🍆💦

    කලින් කලට එක එක රැලි මතු වෙන්නා මෙදා පොටේ මස් කරියක් උඩ එන්නා යට ගිය දවස නූලක් යළි උඩ ඉන්දා අක්කගෙ හොද්ද කිරියන් යළි රසවිඳිනා :ROFLMAO:
  10. P

    Supliment/ High Protein උදව්වක් - Gym වැඩ්ඩො වරෙල්ල

    සෝලෝ රයිඩරයා වාගෙ බඩ තඩියෙක්....මළාට මේ බවේදි සික්ස් පැක් හදන්න වෙන්නෑ.... :ROFLMAO:

    No contents