බෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?නුගේගොඩ ඔහොම ප්ලේස් එකක් තිබ්බ 17 කඩේ කියල. පස්සෙ එක වහල තිබිල බැලින්නම් phi කඩේ සීල් තියල.
එච්චර කල් අපේ කොල්ලො පන්ති ඇරිල යන ගමන් පොඩි බඩගින්නට කැවේ එතනින්![]()
බෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?නුගේගොඩ ඔහොම ප්ලේස් එකක් තිබ්බ 17 කඩේ කියල. පස්සෙ එක වහල තිබිල බැලින්නම් phi කඩේ සීල් තියල.
එච්චර කල් අපේ කොල්ලො පන්ති ඇරිල යන ගමන් පොඩි බඩගින්නට කැවේ එතනින්![]()
Thambi area wala kada walata PHIta enna be ban. Awoth kattiya wata karagannawa. Thawa PHIta keeyakhari dunnoth eth un blanne ne.නුගේගොඩ ඔහොම ප්ලේස් එකක් තිබ්බ 17 කඩේ කියල. පස්සෙ එක වහල තිබිල බැලින්නම් phi කඩේ සීල් තියල.
එච්චර කල් අපේ කොල්ලො පන්ති ඇරිල යන ගමන් පොඩි බඩගින්නට කැවේ එතනින්![]()
නැහැ මචන් නුගේගොඩ හන්දියෙන් නාවල පැත්තට යන පාරේ වම් අත පැත්තෙ තිබ්බ කඩයක්.බෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?
මයිනව අමතක කරන්නත් එපා. මයිනා තමා මහමොලකාරයාඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
උඹ මුස්ලිම් නෙවේනෙ පොන්ස්.ඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
ammo hutto oya kaden clz yna dawaskaa udeta samosa kala clz eke mata hena bokak set una yako. issara 15i.නැහැ මචන් නුගේගොඩ හන්දියෙන් නාවල පැත්තට යන පාරේ වම් අත පැත්තෙ තිබ්බ කඩයක්.
17 කඩේ කිව්වම පැත්තම දන්නව.
පිටකොටුවෙන් කනවනං කන්න තැනුත් තියෙනව...ලෙලි ගහපු පයියක් වගේ ඒ කුකුල් අන්ඩ, මම නම් පිටකොටුවෙ කඩේකින් වතුර උගුරක් බොන්නෙ නෑ![]()
උඹලා කන බාස්මතී.. උඹල කන බිරියානි.. අනේ බං රතු හාලේ බතක් කාලා වැවේ බන්ට් එක උඩ උක කස කසා 2500 අතීත කෙරුවාව ගැන කයියක් ගහන් ඉදපන් බං..
බුරියානි කන්න තුන් කාලෙන්ද එන්න කියන්නේඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
ඕකෙ ආතල් එක තියෙන්නෙ මීට ආත්ම 3-4 කලින් උඹත් සිංහල රජෙක් යටතේ, ඔය කියපු වැවක් හාරන්න වැඩ කරපු සිංහලයෙක් වීමේ සම්භාවිතාවය සෑහෙන ලොකු ප්‍රමානයක්..උඹලා කන බාස්මතී.. උඹල කන බිරියානි.. අනේ බං රතු හාලේ බතක් කාලා වැවේ බන්ට් එක උඩ උක කස කසා 2500 අතීත කෙරුවාව ගැන කයියක් ගහන් ඉදපන් බං..
Wada peththith danawaThambi kadawala fried rice ekak kanakota nikamata wage chicken kattak hapala balapan nika harpic rahak enne nadda kiyala. Un yako oya badina chicken walta panuwo gahanne nathi wenna aniwa monahari daanawa.
mamam dakala tiyenawa oya RS20, 30ta samosa wikunana un bageta kunu wechcha ala, lunu ganne. Itapase e kunu raha kapenna okun gammiris daanawa![]()
![]()
![]()
Wanda pethi gananam danne ne, Eth wadi kal owa kaawoth hadena leda hoyaganna beri wenawa. eka sure.Wada peththith danawa