Epoxy paint ගැන විස්තර අහල ත්රෙඩ් එකක් දාල තියනවා දැකල ඒ ගැන විස්තර හොයන්න හිතුන. හැමෝම bump කරලා ටුබුන නිසාත් වැඩේට මමත් interesting නිසාත් ටිකක් හොයල බැලුව.
CIC paints( Dulux) 071-0555555
CAUSEWAY PAINTS 038-2240040-5
Nippolac 011-4356900-8
මම Nippolac අයට කතා කළා, එයාල කියන විදියට ඔය...