මේ film එක බලපු කෙනෙක් ඉන්නවද?
මන් ගොඩක් කාලෙකට කලින් TV එකේ බලපු ෆිල්ම් එකක්. මට නම මතක නෑ. story එක දාන්නම් මතක විදියට. පුලුවන්නම් බලපු කෙනෙක් ෆිල්ම් එකේ නම කියන්න.
පිරිමි කෙනෙක් ඉන්නවා පොර මතක විදියට military service එකක ඉදල disable වෙච්ච dial එකක්. පොරගේ wife පොරගේ මල්ලි එක්ක affair එකක් තියනවා කියල පොරට සැක හිතෙනවා.(ඇත්තටම තියනවා) පොර ඒක නොපෙන්නා පොරට disable විදියට ජිවත් වෙන්න බෑ, ඒ හින්ද suicide කරගන්න ඕන කියල අර දෙන්න ගෙන්නලා කියනවා. උන් කැමති වෙන්නේ නෑ. wife එහෙම අඩනවා.(බොරුවට) පස්සේ අමාරුවෙන් plan කරනවා අර දෙන්න අහු වෙන්නේ නැතිවෙන්න එයාල පිට ගමනක්(ෆිල්ම් එකක් බලන්න යවල) පොරව කෙනෙක් මාරුව කියල පේන විදියට මරන්න. plan එක හදන්නේ අර පොර. සහෝදරයට කියනවා මට suicide කර ගන්න බෑ. (may be insurance එකක්වත් තිබුනද මතක නෑ.) ඒ හින්ද ෆිල්ම් එක යන අතරේ ඇවිත් ජනෙලෙකින් වෙඩි තියන්න කියල. පොර පුටුවක් තියාගෙන ඉන්නවා එතන කියල.(ඕක හේනට plan කරනවා perfect murder එකක් විදියට.)
අරුන් දෙන්නත් අකමැති වගේ පෙන්නලා වෙඩේට සෙට් වෙනවා. එදා ඇවිත් මරන්න හදනකොට සහෝදරයා බෑ කියල gun එක පැත්තකින් තියනවා. එතකොට wife පැනල වෙඩි තියනවා.

gun එක fire වෙන්නේ නෑ. අර man මුල ඉදල වෙන plan එකක ඉදල තියෙන්නේ. දෙන්නගේ හොර අල්ලන්න. පොර එකපාරම අරුන් දෙන්නටම තියනවා. හැබැයි හිටගෙන. (පොරට හිට ගන්න බෑ අවුරුදු ගානක ඉදල. murder එක ඔප්පු කරන්න බෑ. උන්ද වැදිලා තියන විදියට man කල වෙන්න බෑ කියල ඔප්පු වෙනවා. නඩුව නැගල යනවා. අර බොරු හොයන machine එකක් පවා use කරනවා. එත් පොර එකත් පුරුදු වෙලා ගොඩ දානවා. lawyer දන්නවා මු ගේම දුන්නේ කියල. එත් ඔප්පු කරගන්න බෑ.
මේ ෆිල්ම් එක මෙහෙම කීවට වඩා මාර ලස්සනයි. ගොඩක් පරණ එකක්.
පුලුවන්නම් හොයාගෙන බලන්න. perfect murder එකක්.
හොයා ගත්තොත් මටත් කියන්න.

Last edited: