1. sujeewahms

    කොටු 10 පැනපු සතුටට .......සාරන්‍යා

    කොටු 10 පැනපු සතුටට .......සාරන්‍යා ඔන්න මං කොටු 10 ටත් පැන්නා. ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ සතුට බෙදාගන්න මං බලන බ්ලොග් එකක තිබුන මගේ හිත ගත්ත කතාවක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. බ්ලොග් එක අයියෝ සල්ලි... කතාව සාරන්‍යා සාරන්‍යා ඉඩ ලද සෑම විටකම කාර්යාලයේ දිග...
  2. sujeewahms

    කැම්පස් යන්න ඇවිල්ලා

    කැම්පස් යන්න ඇවිල්ලා කව්රු හරිද කව්රු වැරදිද කියන්න අපි දන්නේ නෑ. තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්න හැමෝටම අයිතියක් තියනවා. ඒවා හැකි ඉක්මනින් සාධාරණව විසඳන්න බලධාරීන්ට වගකීමක් තියනවා. ඒත් ......... ඒවා ඒ විදියට සිද්ධ වෙනවද ??????? ලංකාවේ අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙලා තියෙන්නේ...
  3. sujeewahms

    නවය නපුරුද ?

    නවය නපුරුද ?.... ඔන්න මන් නමයට පැන්නා ඔන්න මං නමවෙනි කොටුවත් පැන්නා. බොහොම කෙටි කාලෙකින් මන් ගොඩක් කල් එළකිරියේ ඔෆ්ලයින් හිටිය කෙනෙක් ඔයාල හැමෝටම ගොඩක්ම ස්තුතියි තවත් ලස්සන තේර්ඩ් ටිකකින් හම්බෙමු. මේ මට උදව් උන තේර්ඩ් ටිකක් බලල නැත්නම් මේ ටිකටත් ගොඩ වෙලා යන්න රිටිගල අධි...
  4. sujeewahms

    පිහි ඈනුම (වැරදීමක් නොවේ)

    පිහි ඈනුම (වැරදීමක් නොවේ) පිහි ඈනුම (වැරදීමක් නොවේ) මේක සංවේදී කතාවක් නෙමේ. කපටි කතාවක්. හැබැයි සිද්ධිය ඇත්ත. මං කැන්ටිමට ගියෙ රෑ කෑම කන්න. ඒත් එතන ලොකු කළබලයක්. එකෙක් පිහියක් වන වන මොනවද දොඩවනවා. හෙන සෙට් එකක් ඌව අල්ලගෙන. මාත් හොස්ස දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. එතන...
  5. sujeewahms

    රිටිගල අධි රක්ෂිතය ( Part 1)

    රිටිගල අධි රක්ෂිතය ( Part 1) මගේ රෙප් පවර් එක 5 ක් උනා. මට මාර සතුටුයි. ඉතිං ඒ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න ටිකක් ලොකු ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. මං මේක ගොඩක් මහන්සි වෙලා කරන එකක්. හැමෝම අනිවාර්යෙන් බලලම යන්න. මොකද රිටිගල කියන්නේ ලංකාවේ වැඩිය කව්රුවත් ට්‍රිප් යන්නේ නැති ඒත් ගොඩක් ලස්සන වගේම...
  6. sujeewahms

    රෙප් පවර් එක 5 යි

    රෙප් පවර් එක 5 යි ඔන්න මගේ රෙප් පවර් එක 5 ක් වෙලා මට උදව් කරපු තේර්ඩ් අගය කරපු බැනපු රෙප් කපපු හැමෝටම මගේ ප්‍රණාමය. තවත් ලස්සන වැදගත් හරවත් ත්‍රෙඩ් වලින් හම්බෙමු මීට පස්සේ හැමෝටම 5 ගානෙ දුන්නහැකි. මෙන්න ඔයාලට රෙප් වැඩි උන සතුටට ගෙනාපු අලුත්ම තේර්ඩ් එක රිටිගල අධි රක්ෂිතය ( Part 1)
  7. sujeewahms

    8 8 8 8 8 8 ......ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි

    8 8 8 8 8 8 ......ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි ඔයාල හැමෝටම ගොඩක්ම ස්තුතියි යහලුවනේ ඔන්න මං 8 වෙනි කොටුවටත් පැන්නා එලකිරියට ඇවිත් සෑහෙන්න කල් උනත් මං ගොඩක් කල් offline හිටියේ මේ මෑතක ඉදන් තමයි ඔයාලත් එක්ක සක්‍රීයව සම්බන්ධ උනේ. ඔයාලත් එක්ක බෙදාගත්ත දේවල් වලට ඔයාලගෙන්ම හම්බුන රෙප් වලින්...
  8. sujeewahms

    බේබද්දා

    ඉස්කෝලෙ පළවෙනි වසරට අළුත් පොඩිඑවුන් ටික ආවා. අළුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉස්කෝල පිට්ටනිය පුරා සෙල්ලම් ගෙවල් හැදුනා. දැං පිට්ටනිය වෙනම ගම්මානයක් වගේ. පහේ පන්තියට උගන්නන වීරසිංහ සර් නිකමට වගේ මේ ගම්මානෙට ඇදුනා. පොඩිඋන් ගජ රාමෙට වැඩ. වීරසිංහ සර් සෙල්ලම් ගෙවල් වලට ඔලුව දාගෙන වචනයක්...
  9. sujeewahms

    "දෝණිගෙ පාඩම"

    චුටි දෝණි කෙනෙක් එයාගෙ අප්පච්චිත් එක්ක ලස්සන වනන්තරයක් මැදින් කුරුළු ගීත අසමින් ලොකු ගමනක් ගියා. වනන්තරේ මැද්දෙන් ගලාගෙන යන ගඟ උඩින් තිබුනෙ ලී පාලමක්. අප්පච්චිට පොඩ්ඩක් බය හිතුනා. දෝණිගෙ අත අත හැරිල ගඟට වැ‍ටුනොත්!!. ඉතින් අප්පච්චි දූට මෙහෙම කිව්වා, "මගෙ රත්තරන් පැටියෝ, ඔයා මගෙ අත හයියෙන්...
  10. sujeewahms

    Dianna Agron ව මතකද ?

    Dianna Agron ඔයාල හැමෝටම මතකයි කියලා මට Sure. I'm Number four එකේ ඉන්නේ .බලපු අය ඕන තරම් මෙතන ඇතිනේ. ඔන්න එයාගේ පික්ස් ටිකක්. I'm Number four රූ ගත කරන අවස්ථාවක පික්ස් එකකුත් තියනවා. තව තියනවා. ඔය ඇතිනේ. බලල නිකන් යන්න එපා. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල මටත් සලකලා ;)
  11. sujeewahms

    මොබිටෙල් iCard

    NFC එහෙමත් නැත්නම් Near Field Communication කියන්නේ මේ වෙනකොට මොබයිල් ෆෝන් වල එහෙමත් නැත්නම් එක එක Communication කාඩ් වර්ග වල භාවිතා කරන නවීන තාක්ෂණ ක්‍රමවේදයක්. මේකේ තියන විශේෂත්වය Communicate කරන්න ඕන Device දෙක අතර අමුතුවෙන් සම්බන්ධතාවයක් හදන්න ඕන නැතිවීම. ඒ කියන්නේ හිතන්න Bluetooth වගේ...
  12. sujeewahms

    ~නොනිදන රැය~

    මල් පෙති ගිලිහෙනා විට එකිනෙක තඹර නින්දට වැටෙන විට මත් වූ කැල බඹර දියත ම වසාගෙන පැතිරෙන විට අඳුර නුඹ ඒ මවෙත දුල කරමින් සිත් අඹර තුරුවැල් නැලවේවී වැද නුඹගේ සුසුම දිවි තොර වේද දැක නුඹ රූ කොඳ කුසුම හැම මල් සුවඳ පරදයි නුඹගේ පුසුඹ සතුටකි සැනසුමකි මට නුඹ හා විසුම නුඹගේ දෙපා මුල සත් මහ දෙව් සැපත නුඹගේ...
  13. sujeewahms

    ඔන්න මං 7 ට පැන්නා

    ඔන්න මං 7 ට පැන්නා ඔයාල හැමෝටම ගොඩක්ම ස්තුතියි පොඩි විවේකයකට පස්සේ ආයි එලකිරියට අවා. ඔන්න ආපු ගමන් කොටුවකුත් පැනගත්තා. ඒ සතුටටම පොඩි තේර්ඩ් එකකුත් කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් :D:D:D:D මේ මගේ ගමනේ මං සලකුණු කීපයක් DELL Latitude D600 මස් කලා ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි...
  14. sujeewahms

    කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල්

    කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් ලස්සන නිර්මාණයක් දැක්කම ඉස්සල්ලම මතක් වෙන්න එලකිරිය. ඒ හින්දම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන. කලින් දැකල තියනවනම්, re post නම් තරහ අවසරයි. දිරාපත් ලෑලි මඩුවේ අඩ නින්දෙන් ඇඳ නම් ලෑලි මැස්සෙන් අලුයමින් බැස යයි තාත්තා නම් අපේ මළ හිරු ගිවිසුම නිසා...
  15. sujeewahms

    2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්

    2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද් 2012 ලෝක විනාශයක් ගැන කියවෙන කථා වලින් වෙනස්ම අදහසක් මේ ලිපියෙන් කියවෙන්නේ. ඒකමයි ඔයාලත් එක්ක මේක බෙදාගන්න හිතුවේ. පොඩ්ඩක් කම්මැලි නැතුව කියවමු. ඇත්තටම මේකේ වැදගත් ලෝක විනාශය ගැන කියවෙන කරුණු නෙමේ. මමත් ඉස්සර ඉදන්ම ඕක මහ පට්ටපල් බොරුවක් කියන මතයේ...
  16. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න ජීවිතය අකුරු කරමි. 01 ඔව් ඇත්තටම මං ජීවිතය අකුරු කරන්න හදන්නේ. අපි හැමෝටම අපේ ජිවිතේ ලස්සන, සමහර විට දුක්බර මතකයන් තියනව. ඒවා බොහොමයක් කාත් එක්කවත් බෙදාගෙන නෑ. මාත් එහෙව් මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වෑයම. මේ සිද්ධිය නම් වෙන්නේ...
  17. sujeewahms

    ඔන්න මං 6 ට පැන්නා යාලුවනේ

    ඔන්න මං 6 ට පැන්නා යාලුවනේ ඔයාල හැමෝටම ගොඩක්ම ස්තුතියි මං අද කොටු 6 ට පැන්නා ඒ විතරක්යැ Has a spectacular aura about ඉදන් Jewel in the rough වෙලා. රේප් දීල බම්ප් කරලා කමෙන්ට් දාලා උදව් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි මට මේ ගමන එන්න උදව් කරපු තේර්ඩ් ටිකක්. ඔබේ සිහිනයත් උපාධියක් ද...
  18. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    ඔබේ සිහිනයත් උපාධියක් ද? ඔබේ සිහිනයත් උපාධියක් ද? විශ්වවිද්‍යාල උපාධියක් කියන්නේ අපි හැමෝටම තියන හීනයක්. ඒත් එක හැබෑ කරගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට විතරයි. උසස් පෙලට ලියන ළමයින්ගෙන් කීයෙන් කි දෙනාද විශ්වවිද්‍යාලයකට තේරෙන්නේ. එහෙම ගත්තොත් නම් උපාධියක් කියන්නේ හීනයක්ම තමයි. ලංකාවේ...
  19. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    එන්න අපේ පුංචි කාලෙට....... පුංචි කාලේ කියන්නේ අපි වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ. දැන් උනත් පොඩ්ඩෝ සෙල්ලං කරනවා, කවි සින්දු කියනවා, නටනවා, දගලනවා, එක එක චන්ඩි වැඩ කරනවා දැක්කාම අපිටත් ආසයි අපේ පුංචි කාලෙට යන්න. ඔයාලට මතකද ඒ කාලේ අපි කියපු, දැන් අපේ පොඩ්ඩොත් කියන ලස්සන කවි සින්දු. ඔයාලටත්...
  20. sujeewahms

    Thank you 3.........4..........5.........

    ඔයාල හැමෝටම ගොඩාක්ම ස්තුතියි ඇයි දන්නවද? මං අගහරුවදා කොටු තුනටත් බදාදා කොටු හතරටත් බ්‍රහස්පතින්දා ඒ කියන්නේ අද කොටු පහටත් පැන්නා. මේ සතියේ දාපු තේර්ඩ් දෙකකින් කොටු 3ක් ඉස්සරහට යන්න උදව් කරපු බම්ප් කරලා මාව දිරි ගන්වපු හැමෝටම ගොඩාක්ම ස්තුතියි ඔයාල හැමෝටම ජයවේවා. මට මේ...

    No contents