කාර් කාපු එවුං පොඩ්ඩකට වරෙව්කෝ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ලක්ෂ 10 -13 අතරේ ගන්න ගෙදර පාවිච්චියට හොද වන්ඩියක් කියපලකෝ... ෆුල් ඔප්ෂන් එකක්...පෙට්‍රල් හොදට කරන එකක්...
toyota-ae100
Mitsubishi Lancer CB 8
honda-civic-eg8
මේවගෙන් හොද මොනාද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes: