එළකිරි පොරවල්ල හෙල්ප් එකක් දියල්ලා....
මන් එළකිරියේ 2007 විතර ඉදන් ඉන්නවා...(වෙන එකවුන්ට් එකක්)
නොදන්නා කමට ඒ දවස්වල යුසර් නේම් එහෙම දුන්නේ සම්පුර්ණ නම අමුවෙන්....
වැඩිය මේ පැත්තේ අවෙත් නෑ... ඒ නිසා එක පැත්තකට දාල
දැන් වෙන මේක හදාගෙන පොඩ්ඩක් මේ පැත්තේ කරක්ගහනවා.
මට කියපල්ලකෝ
කොහොමද කොටු පුරවා ගන්නේ?
සීනයර් මෙම්බ කෙනක් වෙන තැනට එනකම් වැඩ ටික
රේප් පවර් වැඩි වෙන්නේ කොහොමද?
මට එන පොඉන්ට් වලින් මොනාද ක්ටන්න පුළුවන්...
උබලගේ කමෙන්ට්ස් අපි වගේ එළකිරියේ අතරමන් උන එවුන්ට ලොකු උදව්වක් වෙයි....

සුපර් සීනියර් වෙන හැටි නන් දන්නේ නැත...