කාර් කාපු එවුං පොඩ්ඩකට වරෙව්කෝ....

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ubata loku budget ekak neththan tikak aluth Indian ekakata palayan danata. neththan hondhata hoyala Japan ekak ganin. hondha ekak set karaganna eka lesi ne age ekath ekka beluwama.

    ow ban japan ekakma thama beluwe
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Nissan FB14
    Mazda 323/BG3p/BG5p
    Toyota AE100
    Carina AT192
    Nissan Pulsar

    recommend Carina at192 & FB14

    :D:D
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ado visthara tikak kiyapan wandiye 4to ekak awlak neththan dapan number eka?gaana..?

    1995(Auto) | Nissan Presea CTII | 300- | Meka gatte mama last year eke budget eka wadi wenna kalin 13 lks:yes:

    mage wage wena ekak

    223877-500x250.jpg

    nissan-presea-42256172.jpg

    625169-500x374.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://www.elakiri.com/forum/showpost.php?p=19390218&postcount=29

    http://www.elakiri.com/forum/showthread.php?t=1714412&page=3

    Nissan P R E S E A is the best option available for your budget!

    පට්ට වාහනේ..Driving Pleasure නම් maximum..මම උඩින් දාපු ලින්ක් දෙක බලපන්..මම ඕක ගැන විස්තරයක් දාල තියෙනවා..මේ වාහනේ ගැන මොනාහරි දැනගන්න ඕනේ නම් අහපන්...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ube luck eka tamai mcho nissan nan leda godak set unoth garage ekema tama.wahanath epa wei.man nan kiyanne eg8 ekkaata yanna kiyala mokada adu gane kollek use karala nan aluthen parts replace karala tiyey.pappa kenek use karapu fb14 ekak wage set unoth engine eke idanma replace karanna wei.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    උපදෙසක් දෙන්නම් බන්
    ඔහොම ඔය ගානට පරන කටු නම් ගන්න එපා බන්..
    ලීස් කරල හරි 18කට වගේ වන් ඔය වගේ එකකටවත් පලයන් 2000න් මෙහා ආපු එකක්.
    නැත්තම් උඹට ගැරෙජ් වල ගිහින්ම එපා වෙයි

    Aniwaa
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    ube luck eka tamai mcho nissan nan leda godak set unoth garage ekema tama.wahanath epa wei.man nan kiyanne eg8 ekkaata yanna kiyala mokada adu gane kollek use karala nan aluthen parts replace karala tiyey.pappa kenek use karapu fb14 ekak wage set unoth engine eke idanma replace karanna wei.

    eke anith paththa wennath puluwan ban. awrudu ganan leda nethiwa Nissan car duwana pappala one tharam innawa.
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    http://www.elakiri.com/forum/showpost.php?p=19390218&postcount=29

    http://www.elakiri.com/forum/showthread.php?t=1714412&page=3

    Nissan P R E S E A is the best option available for your budget!

    පට්ට වාහනේ..Driving Pleasure නම් maximum..මම උඩින් දාපු ලින්ක් දෙක බලපන්..මම ඕක ගැන විස්තරයක් දාල තියෙනවා..මේ වාහනේ ගැන මොනාහරි දැනගන්න ඕනේ නම් අහපන්...

    පෙට්‍රල් කිරිල්ල තමා කෙස් එක නෙහ් ???
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෙට්‍රල් කිරිල්ල තමා කෙස් එක නෙහ් ???

    ඇයි මොකක්ද කේස් එක? උඹට ෆුල් ඔප්ෂන් වෙන්නත් ඕනේ..ගෙදර පාවිච්චියට හොඳ වෙන්නත් ඕනේ..තෙල් වැඩ කරන්නත් ඕනේ..එන්ජිම ලොකු වෙන්නත් ඕනේ (කඳු නිසා)..ඔය ඔක්කොටම ගැලපෙන්නේ මේ වගේ කාර් එකක් තමයි..නැත්තන් උඹ කිව්වා වගේ AE100/EG8 තමයි ඉතින්..AE100 වගේ ඉතින් පරණයි ගොඩක්..1992 ඉඳන් වගේ ආපුවනේ තියෙන්නේ..PRESEA එක 1996 ඉඳන් ආවේ..1996 Model එකේ Passenger Side Airbags නැහැ..Driver Side Airbags තියෙනවා..1997 ඉඳන් ආපු ඒවගේ දෙපැත්තේම එයාබැග්ස් තියෙනවා..

    තෙල් ගැන විතරක්ම හිතනවා නම් ඉතින් Alto එකක් ගන්න වෙනවා උඹට.. :confused:

    ඔය මොන වාහනේ ගත්තත් එකම ගාන වගේ තමයි තෙල් කරන්නේ..PRESEA Manual එකක් ගනින්..බබා වගේ තෙල් කරනවා..ට්‍රැෆික් එකේ 10-11 ක් කරනවා කොහොමත්..අපි දවස් දෙක තුනකට කලින් ගාල්ලේ සහ ඒ අවට ලොකු රවුමක් ගහල ආව..14-14.5 ක් වගේ කරලා තිබුනා..(සමහර පාරවල් වල පට්ට හිමින් ගියේ)..

    Nissan_Presea_Lover කියල එකෙක් ඉන්නවා මේකේ..උගෙනුත් අහල බලපන්..ඌ ගිය සතියේ highway එකේ ගිහින්..highway එකේදී තෙල් 18.5 ක් කරාලු..ඒ වාහනේ නම් සුපිරියට ඌ හදාගෙන ඉන්නේ..

    මෙහෙමයි කොහොම කරත් දුර යද්දී 14 ක්වත් අඩුම කරනවා..අනික උඹට පාගල යන්න ඕනේ නම්, එත් සිරා වාහනේ..වේගෙන් යද්දී ගැස්සෙන්නේ නැහැ...
     
    Last edited:

    එල එල මන් මේ දවස් ටිකේ මැරිගෙන හොයනවා...