SLAS Open exam එකට උදව්වක් ඕනේ
යාලුවනේ,
මම අදුනන සර් කෙනෙක්ට පොඩි උදව්වක් ඕනේ... මේ ටික දැනගන්ඩ ඕනේ...
SLAS Open exam එකට "Social, Economic, political background and Trends Srilanka" සහ "Global Trends" කියන paper වලට ලැහැස්ති වෙන්ඩ refer කරන්ඩ ඕනේ materials (books, ebooks, web sites etc )...