මටත් වැඩක් සෙට් උනා.
තාම 21 එකක් නම් නෑ. මන් හිතන්නේ ලංකවේ 18න ජොබ් කරන්න පුළුවන්. 18න් රට හදන මිනිස්සුන්ට චන්දෙ දෙන්නත් පුළුවන්. ඒ උනාට සිගරට් දෙන්නේ නෑ කඩෙන්
මම නම් ඕව ගන්නේ නෑ. නිකන් කිව්වේ 
ජොබ් එකක් සෙට් උනා. මාත් එහෙන් මෙහෙන් project ඇහිද ඇහිද කර කර හිටියේ. ගෙදරට වෙලා ඉදලා එපා වෙලා නිසා ජොබ් කට්ටක් හෙව්වා.
එකක් නම් හම්බුනා හෙට ඉදන් එකට යනවා. Msc එකක් කරන්න තමයි අදහස. කියන තරම් ලේසි නැත.
සල්ලිත් එපයි. ගෙදරින් නම් කියන්නේ. ඕවට සල්ලි දෙන්නම්. අරකයි මේකයි. ඒ උනාට බන් ගෙදරින් කන එකෙත් සීමාවක් තියෙන්න එපයි. ගෙදරින් ඉල්ලන්න ලැජ්ජයි ඕයි.
.
හෙට ඉදන් කොල්ල පොඩි lecture කෙනෙක් විදියට වැඩ පටන් ගන්නවා.
පොඩියට පටන් ගත්තට ඉස්සරහට යන්න තමයි අදහස. බලමු බලමු. industry එකට එන්නත් බැරි නෑ. මේක එපා උනොත්. කොච්චර එපා උනත් මාස 18 ඉන්න වෙනවා. ඒ 18 ඉවර වෙනකොට මැරිලා හරි BCS ඉවර කරනවා. අවුරුදු 25 වෙනකොට බදින්නත් ඕනේ.
මේක දැම්මේ සතුටටද දුකටද මන්ද ( ඇයි බන් යාලුවෝ එක්ක ගේම් ගහන්න බැරි වෙනවා ) කමක් නෑ ඔන්න ඔහේ Submit New Thread එක click කරනවා
මම නම් ඕව ගන්නේ නෑ. නිකන් කිව්වේ 
ජොබ් එකක් සෙට් උනා. මාත් එහෙන් මෙහෙන් project ඇහිද ඇහිද කර කර හිටියේ. ගෙදරට වෙලා ඉදලා එපා වෙලා නිසා ජොබ් කට්ටක් හෙව්වා.
එකක් නම් හම්බුනා හෙට ඉදන් එකට යනවා. Msc එකක් කරන්න තමයි අදහස. කියන තරම් ලේසි නැත.
සල්ලිත් එපයි. ගෙදරින් නම් කියන්නේ. ඕවට සල්ලි දෙන්නම්. අරකයි මේකයි. ඒ උනාට බන් ගෙදරින් කන එකෙත් සීමාවක් තියෙන්න එපයි. ගෙදරින් ඉල්ලන්න ලැජ්ජයි ඕයි.
. හෙට ඉදන් කොල්ල පොඩි lecture කෙනෙක් විදියට වැඩ පටන් ගන්නවා.