උඹට කතා කරන්න වෙන දෙයක් නැත්නම් ම ඉතින් ඒකි ලගදි බලපු ෆිල්ම් එකක් ගැන කතා කරපන්,
අනික එකි ස්ටඩි කරනවා නම්, එකි ක්ලාස් එකේදි වුන අමතක නොවෙන සිදුවිම අහපන්, අනික, එකි කැමති අකමැති හැම දෙයක් ම අහලා තියා ගනින්, ඒවා අමතක කරන්න එපා,
එකිගෙන් එවා උඹ ඇහුවේ නැත්න, එකි අනිවාර්යෙන් ම හිතනවා උඹට එකි ගැන...