අලුත් සීම් එකේ ඒ කන්ටැක්ට් නම්බර්ස් තියෙන්නේ නම් නෑ,
ඒත් කලින් සිම් එක ඒ අය ඉල්ලා ගත්තාම අපිට ඕනේ කියලා කියන්න,
හේතුව හැටියට අපේ කන්ටැක් ඩිටෙල්ස් හැම එකක් ම එකේ තියෙනවා කියලා කියන්න, මම මයික්‍රෝ සිම් එකක් ගන්න යද්දි එහෙම ඉල්ලුවාම දුන්නා.
අනික මම පාවිච්චි කරන්නෙත් ඩයලොග් පොස්ට් පෙඩ් පැකේජ් එකක්...