ඒක ඩිෆයින් කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමයි.
තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවේ.
ඒකේ පාවිච්චි කරලා තියෙන වචනේ තමයි ඔය යූස් කරන්නේ.
1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පණතේ තමයි ඕක වැඩිදුර විස්තර කරලා තියෙන්නේ.
මේක මහේස්ත්‍රාත් අධිකරණක් නිසා ඕකට අදාල වෙන්නේ පණතේ 55(2)(ආ)...