1. thanujaka

    ඇයි බං අපි ඉපදුනේ?

    :baffled::baffled::baffled::baffled:
  2. thanujaka

    ඇයි බං අපි ඉපදුනේ?

    වෙච්ච දේ වෙලා ඉවරනේ, දැන් උඹ කොච්චර කල්පනා කලත් උඹට ලෝකය බිහිවීම නවත්තන්න වත්, උඹ ඉපදිච්ච එක වෙනස් කරන්නවත් බෑනේ, උන දේ උනා දැන් ඉතිං ජීවත් වෙයං.
  3. thanujaka

    උබලා රස්සාව කරන්නේ සතුටින්ද?

    ඔව් ඒකත් පට්ට රස්සාව
  4. thanujaka

    උබලා රස්සාව කරන්නේ සතුටින්ද?

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ග්‍රහලෝකා ගාරයේ, ගිනි නිවන හමුදාවේ, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වගේ වැඩ කරන උන්ට නං ඉතිං රස්සාව ආතල්. අනිත් උන් නං කවුද බං වෙන ආසාවෙන් රස්සාවල් කරන්නේ
  5. thanujaka

    ආශු මාරසිංහ බල්ලෙක් සමග අසම්මත සම්බන්ධයක්

    ඒකේ ඇති දෙයක් නෑ බං ඔය කියන තරම් තව මොකක් හරි බරපතල වීඩියෝ තියෙනවද දන්නේ නෑ. තාම එලියට ආවේ ඕක විතරද දන්නේ නෑනේ. ඔය දැන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක බලල පොර බල්ලට අනංමනං කරා කියල කියන එකනං විකාරයක්. ------ Post added on 1671868046
  6. thanujaka

    ගෙදරට හොරෙන් ඇවිල්ල ගෙදර බල්ලා කෑවම අපිටද දඩ ගහන්නේ?

    ඕවට නඩු කියන්න යන්න එපා. ගොඩින් බේරගන්න. ඔය රාත්‍රී 10 වෙනකං බල්ලෝ ලිහන්න බැරි නීතිය දාල තියෙන්නේ වතුර ලියන්න එන නිලධාරිය, විදුලි බිල ලියන්න එන නිලධාරිය වගේ නිලධාරින්ගෙ ආරක්ෂාව වෙනුවෙන්. කතා බහ කරලා පොඩි ගානක් දෙන්න තුවාල වලට හරි. ගෙදර් බල්ලෝ කියලා එහෙම සත්තු ලිහලම තියන්න අවසර නෑ.
  7. thanujaka

    මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

    ඒක ඉතිං නඩුවේ බරපතලකම අනුව තමයි තීරණය වෙන්නේ. සමහර දේවල් වලට නං අපිට තීරණය කරන්න දෙයක් නෑ, එදිනෙදා හැමදාම වෙන දෙවල් වලට ඉතිං පුරුදු තීන්දුවම දෙනවා. විශේෂ අවස්ථා වල හොදට සාක්ශි බලලා තින්දුවක් දෙනවා.
  8. thanujaka

    මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

    ඔව් පට්ට හොර යක්කු අද කාලේ ඉන්නේ
  9. thanujaka

    ආශු මාරසිංහ බල්ලෙක් සමග අසම්මත සම්බන්ධයක්

    ෆොටෝ එකේ නං එහෙම සීන් එකක් පේන්න නෑ. බලමුකෝ ඔය තියෙනවා කියන වීඩියෝ ආවම.
  10. thanujaka

    ආශු මාරසිංහ බල්ලෙක් සමග අසම්මත සම්බන්ධයක්

    ඔය කියනවා වගේ වීඩීයෝ තිබ්බොත් හොදයි. නැත්තං නඩු දාල ආශුවට බර ගානක් කඩාගත්ත හැකි හිරුණිකාගෙන්.:rofl:
  11. thanujaka

    මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

    මුලින්ම හොයලා බලපල්ලා ඕක ඇත්තටම ඩොකෙක්ද කියලා
  12. thanujaka

    "Rent ජීවිතය"

    බෝඩිම් වල නං දිගට ඉන්න සෙට් වෙලා නෑ මට.
  13. thanujaka

    Mental Heath Medicine Problem

    General එකෙන් නං දැනට බේත් ගන්නේ පොඩ්ඩක් හොද ඩොකෙක්ව private චැනල් කරලා බලපං. ඒක තමා හොදම දේ
  14. thanujaka

    25 ට වඩා 24 වෙනිද තමා ආතල්

    ලස්සන ලස්සන ඇදුම් ඇදගෙන 24 වෙනිදා රෑ පල්ලි යනකොට තමයි ලස්සන. ඒක වෙනමම ඇට්මොස්ෆියර් එකක්.
  15. thanujaka

    දිනේෂ් ෂාෆ්ටර් 🤔

    හරියටම කියන්න බෑ තාම ඔය කේස් එක. පොලිසිය තාම ලොකු දෙයක් ඕක ගැන හොයාගෙන නෑ.
  16. thanujaka

    දිනේෂ් ෂාෆ්ටර් 🤔

    නිව්ස් වල විස්තරේ යනවා පොඩ්ඩක් වෙනස්. ක්‍රිශ් පෙරේරා කියන්නේ ශාෆ්ටර් ගේ ලේකම්. මම පුද්ගලිකව අදුරන කෙනෙක් ක්‍රිශ් පෙරේරා කියන්නේ. හොද මනුස්සයෙක් ඉතිං බබාල දෙන්නෙක් එහෙම ඉන්න. ඒ උනාට ඉතිං පිටිං බලලා මිනිස්සුන්ට චරිත සහතික දෙන්න අපිට බෑනේ. ඔය කේස් එක ගැන ත්‍රෙඩ් ගොඩක් ගියත් මම රිප්ලයි නොදා හිටියේ ඒකයි.
  17. thanujaka

    කියවන්න බලන්න හොද නිව්ස් බ්ලොග් තියෙන ප්ලේස්

    හොද සිංහල e books තියෙන ඒවා නැද්ද? සුජීව ප්‍රසන්නආරච්චිගේ නවකතා වගේ ඒවා නං එපා. :dull:
  18. thanujaka

    EXගෙ කොල්ලද මන්දා😂

    වචන හැසිරීම, හැම එකාටම පොන්සිය පොන්සිය කියන හැටි දැක්කම මට නං මතක් වෙන්නේ මගේ ex gf ගේ ex bf ව. මං හිතන්නේ ඒ උඹද දන්නෙත් නෑ. ඒකිගේ ෆෝන් එක නං කවදාවත් බිසී උනේ නෑ. ඒ ඒකි මට හොරෙන් වෙන ෆෝන් එකක් යූස් කරලා තිබ්බ නිසා. ඕලෙවල් කාලේ 12 1 වෙනකං පාඩම් කරනවා කියලා වෙන ෆෝන් එකකින් තව එකෙක් එක්ක මල් කඩලා...

    No contents