මන් දැනුවත්වනම් එළකිරියේ ලීසිං කරන කෙනෙක්ට ඉන්නේ @hodakolla . නම විතරක් නෙවෙයි කොල්ලත් ඇත්තටම හොඳයි.
මගේ ෆර්ස්ට් වෙහිකල් එක ගන්නත් උදව් කරලා, ඔක්කොම ටික කරලා දුන්නා. අද මේ වෙනකම් කිසි කේස් එකක් වෙලා නෑ.
මම විතරක් නෙවෙයි එළකිරියේ මන් දන්න ගොඩක් අයට මු වඩේ කිසි සීන් එකක් නැතුව කරලා දීලා තියෙනවා...