උබල කරපු ඉන්වෙස්ට්මන්ට්

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ගෙවල් දෙකක් ගත්ත පිලියන්දල ම, එකක් බොහොම පොඩි ගෙයක් ඒක කුලියට දීලා තියෙන්නේ ආදයමක් එනව අනිත් ගෙදරත් කුලියට දීලා මහ ගෙදර ඉන්න හැදුවේ පස්සේ දෙන්නම ඒ ගෙදරට ආව පදිංචියට
    piliyandala koi hariyeda ban, kiyak giyada ubata
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සංසාර මන්දිර පොත කියෙවුවා

    අපි උපරිම අවුරුදු 100ක් ජිවත් උනොත්
    ඒ අවුරුදු 100 කොච්චර පොඩි එකක් ද
    අපි මෙච්චර කල් සංසාරේ ආපු කාලෙත් එක්ක
    බලන කොට කියලා තේරුම් ගත්තා

    පින් කරලා පින් account එක වැඩි කරගන්න එක ගොඩක් වාසි
    කියල හිතල ගොඩක් දහම හෙවුවා

    :-):-)
    nidahasee kalpanaa karanna bro

    mama
    iganagena
    gewal hadala
    marry karala
    waahana aragena
    FD daala
    idam aragena
    okkoma karala thiyanawa
    eeth
    ee ekakin wath mama hoyapu dee lebunee ne
    eeka nisaa mama ee gena keewe ne

    mata theeruna vidiyata
    mama karapu watinama dee thamai mama keewe

    me dawas wala ape gedara udama thattuwe
    budu geyak hadanawa
    eekata budu pilimayak gaththa adi 3 hamaarak usa ekak
    menna meeken nikama oone nam ganan hoyala balanna
    mama hithanne ne kaalakanniyekuta eewagee deyak karanna hithei kiyala

    aulak ne
    oyaa nodena ne katha karanna aththe
    jaya wewa bro

    මචන්, පන්සලට ගිහින් බිස්නස් ගැන කතා කරන්න එපා. බිස්නස් ගැන කතා කරන තැනක නිවන ගැන කතා කරන්නත් එපා.

    උබ හැමදේම කරගත්තා නම් ත්‍රෙඩ් හයිජැක් කරන්නෙ නැතුව සැනසිල්ලෙ ඉදහන්.
     
    • Like
    Reactions: me2cool and amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මචන්, පන්සලට ගිහින් බිස්නස් ගැන කතා කරන්න එපා. බිස්නස් ගැන කතා කරන තැනක නිවන ගැන කතා කරන්නත් එපා.

    උබ හැමදේම කරගත්තා නම් ත්‍රෙඩ් හයිජැක් කරන්නෙ නැතුව සැනසිල්ලෙ ඉදහන්.
    ou bro
    matath hithuna mama kalee weradi wedak kiyala
    samaaweyan
    🙏 🙏 🙏 🙏 🙏
     
    • Love
    Reactions: Kolama

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ජීවිතේ කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක ඉතින් ඉගෙනීම තමයි.
    තරුණ කාලේ, කසාදේ ඔක්කොම කැප කලා ඩිග්‍රිය වෙනුවෙන්. දැන් MD එක වෙනුවෙන්. තව අවුරුදු 2 කට පස්සේ ජීවිතේ හොඳම කාලේ එන්නෙ.

    වයස 31 යි
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Forex - දෙන්න තියන උපදෙස තමා හොදින් අධ්‍යනයක් නොකර සල්ලි දාන්න යන්න එපා . කෙටි කාලකින් සල්ලි හොයන්න හිතනවා නම් මේක කරන්න යන්නත් එපා
    වයස - 37
     

    Attachments

    • photo_406@24-11-2018_14-33-42.jpg
      photo_406@24-11-2018_14-33-42.jpg
      108.9 KB · Views: 87

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    කල්ලතෝනි පොන්නයෙක් ඩිටෙක්ටඩ්.


    ඇග්‍රි එක ලොස් උනෙ මොකෝ
    ------ Post added on May 4, 2021 at 10:41 PM
    yaluwonge hoda kama nisa thamai. :yes:

    tell us the story!
    hodai kiyala hithan idapu yaluwek ariya. randu wenna bari nisa paththakata una .
    ------ Post added on May 6, 2021 at 10:54 AM