ඒත් රනුක හිතුවද දන්නේ නෑ මේ ප්‍රශ්නේ ගෑනු ළමයට කීවම කවමදාකවත් සමබන්දය නවත්තන්න වෙන්නේ නෑ කියලා. එයා අම්මට ආදරේ නිසා අම්මගේ හිත රිද්දන්නත් බෑ. ඒක නිසා ගෑනු ළමයට එයාව එපා වෙන විදියට (හිතේ දුකින් හරි ) වැඩ කරාද දන්නේ නෑනේ. එහෙම හිතෙන්නේ නැද්ද? :confused: