බුට්‌ ලන්තය

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේක තවත් ලන්තයක් කියලා බනින්න නම් එපෝ..
    වැඩිපුරමබුට්‌ දෙන්නේ කෙල්ලොද?කොල්ලොද? මට නම් හිතෙන්නේ කෙල්ලෝ කියලා..මේක මගේ අදහසක් විතරයි..අනිත් අයගේ කොහොමද දන්නේ නැ.. garment පරිසරය ගැන කතා කොලොත් වැඩිපුරම බූට්‌ දෙන්නේ කොල්ලෝ කියලා මගේ අදහස...බහුතරය ගැන කතා කරද්දී කොල්ලෝද වැඩිපුරම බුට්‌ දෙන්නේ??උඹලගේ අදහස් දාපල්ලා..
     

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    දෙන්නේ මොක උනත් කන එකා විදවනවා .....මොනවා උනත් කෙල්ලෝ තමා බූට් 1කේ උපත...:yes::yes::yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අපේ කොල්ලොන්ගේ සහ කෙල්ලොන්ගේ යහපත සදහා බූට් එක තැනකට එකතුකර ගිනිතබමු:lol::lol: