රේප් ඇති මචං. පොඩි ආතල් එකක් ගත්තේ.
අවුරුදු පහුවෙලා දවස් දෙක තුනක් හිට් වෙන ත්‍රේඩක්, කෙළි රූප ටිකක්, ඕපාදූපයක් දැම්ම නම් රේප් නෑවැහැකිනේ. කෝ ඉතිං මේ එළකිරි වාසීන් ඒවා හිතන්නේ නෑ.
ළඟ බලනවා විතරයි දුර බලන්නේ නෑ :baffled:
එසේනම්,
කටුස්සාගේ පඩ බස්සමු
කසිප්පුවා ජනපති කරමු
මගේ හිතෙත් කසීකාර්ර්ර්...