2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය මෙතන ලොකු ටෝක් දැන්මට "රෙප් දීලයි අපි අනිත් උන්ව ගත්තෙ", "අනිත් පැත්තෙ නායකයෙගෙ අදක්ශකම", "පැනපු උන් සිරා ඩයල්", "උන් අපේ කැපවීම නිසා අපේ පැත්තට ආව" බ්ලා බ්ලා කියල දගලන උන් ඒ කාලෙ ඔක්කොම රෙප් එක ටීම් එකකින් එකතු කරල අනිත් පැත්තට වෝට් දාපු උන්.. :lol::lol:

    නිදියන් ඉන්න උන් ඇහරවන් ,
    මහ රෑ එලිවෙනකම් ප්‍රයිවට් චැට් රූම් වල මැසේජ් ගහල එකතුවෙලා රෙප් යැව්ව. අන්තිම රෙප් එක යැව්වෙ පානදර 2ට. අන්ටිමට රෙප් 500 ක් විතර එකතු කරන් අනිත් පැත්තට වෝට් දාල මගේ ටීම් කියල ලොකු ටෝක් දුන්න උන් දැන් රෙප් වලින් මේ පාර කබේ ගොඩ දාපු හැටි කියෝනව.. හිරිකිතයි ඕයි.. :growl:

    :lol::lol::lol: ammo ridie mekatanam apen rep aran karapu wade eka member ekenk. :P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඊයේ අන්තිම පැය 4-5 බං පට්ටම විදිහට ගැප් එක අල්ලන්න ගේමක් දුන්නා.

    3 යි ද හම්බුනේ. හැබැයි එව්වා ලොකු පහරවල් තව ටිකක් දෙන්නම් උඹලට සලකන්න ඕනේ.

    Na Na ubalagen ewun rep dila tibba..kocharada kiyala Nam danne Na..mamath rep dunna kassipuwa kiyapu 3 koheda..kohoma hari wade goda ne:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ආහ් මේකත් කියන්න ඕනෙ අපි නම් කියන විදියට වැඩ. මේ කබේ අදින්නෙ එකදිගට 5වෙනි අවුරුද්ද.. මේ අවුරුද්දෙ මගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා ටීම් වලට ආවෙ නැත්තෙ. කොහොම උනත් කිසිම දවසක එක රෙප් එකක් මේ කබේ නිසා ඉල්ලල නෑ. ඔක්කොම ත්‍රෙඩ් දාල මහන්සිවෙලා ගත්ත රෙප් තියෙන්නෙ (දාපු කිසිම ත්‍රෙඩ් එකකවත් රෙප් දෙන්න කියල නෑ.). මේ පාර කබෙත් පලවෙනි කමෙන්ට් එකෙන්ම කියල ඇති රෙප් එවන්න එපා වෝට් එකක් දෙන්නම් කියල.

    අපි ඉතින් රෙප් ඉල්ලත් නෑ වෝට් වෙනුවෙන්. රෙප් අරන් හිඟන වැඩ කරලත් නෑ. :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලොල්. කලින් පාරක කඹේ ජීවිතේ කරගත්තු අනාතයෙක් ඇවිල්ලා. පව් වැඩේ. අර මගේ යාලුවත් එක්කත් අඬලා තිබ්බා fb එකේ මම උන්ගෙන් රෙප් එකතු කරගෙන මගේ ටීම් එකටම වෝට් කලා කියලා. :lol::lol:

    ඩබල් හිරිකිතයි. :lol::lol:

    නරි නාවන්නේ නෑ පුතේ. පල පල. :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොල්. කලින් පාරක කඹේ ජීවිතේ කරගත්තු අනාතයෙක් ඇවිල්ලා. පව් වැඩේ. අර මගේ යාලුවත් එක්කත් අඬලා තිබ්බා fb එකේ මම උන්ගෙන් රෙප් එකතු කරගෙන මගේ ටීම් එකටම වෝට් කලා කියලා. :lol::lol:

    ඩබල් හිරිකිතයි. :lol::lol:

    නරි නාවන්නේ නෑ පුතේ. පල පල. :lol::lol:

    Ridila™.:lol::lol::lol: U we sa.:lol::lol::lol:
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    උඹ කියපන් U9. උඹ ලොග් වෙද්දි කසිප්පුවගෙන්ද මුල්ම PM එක තිබ්බේ? අනික් පැත්තෙන්ද?

    Wolverine ටත් එමමයි. මුන් මේ ලොකු ලොකු රෙප් පවර් බයිලාවක් ගහනවා. උන්ව අපේ පැත්තට ඇදගත්තේ තියෙන උන්ගෙන් රෙප් අම්බානෙකට දීලා බං. මමත් මේකේ නායකයෝ දෙන්නගෙන් වැඩියෙන්ම දන්නේ ක‍ටුස්සව. අරූ එක්ක මම චැට් කරලා තියා පෝස්ට් එකක් කෝට් කරලවත් නැහැ. නමුත් ටීම් එකේ හිටි නිසයි සප් එක දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.

    මුන්ගෙ උනේ බං 70 ක ගැප් එකක් ගැහුවම තික්නස් එක වැඩි උනා. මුන්ගේම ඔය Arrow11 මෙම්බර් කිව්වනේ "උඹලා කොච්චර කට්ටක් කෑවත් , ලොකු ලොකු රෙප් පවර් තියෙන උන් සප් කලත් ගැප් එක එමමනේ" කියලා ලොල් ඉමෝශන් එක දාලා. උන් ඉතින් රෙප් ඉල්ලන උන්ට දුන්නේ නෑ. වෝට් කල උන්ට දුන්නෙත් නෑ හරියකට.මොකද උන් දිනලා හිටියේ කලින්ම. නමුත් අපි පැරදිලා හිටියේ නෑ. අපි හිටියේ දිනන්න පුලුවන් කියන ටීම් ස්පිරිට් එකේ. ඒකට කරන්න ඕනේ දේ අපි කලා. ඒකයි ගැප් එක 80 ක් 11 කට අඩු උනේ. සසා උනත් කිව්වනේ බං ඌ ගත්තු රෙප් 600 න් විතර 420 ක්ම දුන්නේ අපේ උන් කියලා. ඒ නිසයි අපිට සප් එක දෙන්නේ කියලා.

    දැන් නිදහසට කාරණා නම් කියනවා. ඊටත් වඩා එව්වා සිත නිවන කතා.

    මොනවා උනත් ක‍ටුස්සා කියන්නේ පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. ඔය ලෝගෝ දෙකම හැදුවේ ඌ මචං.

    :yes:

    http://www.elakiri.com/forum/showpost.php?p=21449676&postcount=1276

    http://www.elakiri.com/forum/showpost.php?p=21456059&postcount=4094

    http://www.elakiri.com/forum/showpost.php?p=21456018&postcount=4072

    උඩඟුකම අවසානයට මුලය :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    :lol::lol::lol: ammo ridie mekatanam apen rep aran karapu wade eka member ekenk. :P:P:P
    ආලෙ කෝමැයි බන්. ඇයි ආවෙ නැත්තෙ.. හෙන් රියත්අවුඩි එකකින් ඕසී ලිදකට ගියානෙ :rofl: පොර හොයාගන්නත් නෑ. මේ පාරත් ඇගියයි, වොල්වරීනුයි අනිත් සෙට් එකයි එකතුවෙලා ලස්සන ගේමක් ගහල.. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ridila™.:lol::lol::lol: U we sa.:lol::lol::lol:

    උඹට කියන්න මචං අරු ඒ දවස් වල මට බනිනවා අපෝ බං උඹ මොනාද අරූට කලේ මළ වාතයක් fb එකේ නාහින් අඬනවා වැඩක් පාඩුවේ කරගන්න බෑ කියලා. ලොල් පව් ඉතින්. අනාත ජීවිත. :lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආහ් මේකත් කියන්න ඕනෙ අපි නම් කියන විදියට වැඩ. මේ කබේ අදින්නෙ එකදිගට 5වෙනි අවුරුද්ද.. මේ අවුරුද්දෙ මගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා ටීම් වලට ආවෙ නැත්තෙ. කොහොම උනත් කිසිම දවසක එක රෙප් එකක් මේ කබේ නිසා ඉල්ලල නෑ. ඔක්කොම ත්‍රෙඩ් දාල මහන්සිවෙලා ගත්ත රෙප් තියෙන්නෙ (දාපු කිසිම ත්‍රෙඩ් එකකවත් රෙප් දෙන්න කියල නෑ.). මේ පාර කබෙත් පලවෙනි කමෙන්ට් එකෙන්ම කියල ඇති රෙප් එවන්න එපා වෝට් එකක් දෙන්නම් කියල.

    අපි ඉතින් රෙප් ඉල්ලත් නෑ වෝට් වෙනුවෙන්. රෙප් අරන් හිඟන වැඩ කරලත් නෑ. :cool:

    ඉතින් මොන හුයන්නක්ද බන් මෙතන කියවන්නේ ? උඹ රෙප් ඉල්ලලා නෑලු.. මහන්සි වෙලා රෙප් ගත්තලු... ඉතින් මහන්සියෙන් ගත්තු ඒවගෙන් කාල ඇදලා එහෙම ඉන්නවද බන් ?

    අනේ බන් රෙප් ඉල්ලුව හරි නොඉල්ලුවා හරි කඹේන් ගන්න ආතල් එක ගන්න දන්නේ නැත්තම් මෙතන නාහෙන් අඩන්න එපා බන්... උඹ ගම්පහ කියන්නත් ලැජ්ජයි ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඉතින් මොන හුයන්නක්ද බන් මෙතන කියවන්නේ ? උඹ රෙප් ඉල්ලලා නෑලු.. මහන්සි වෙලා රෙප් ගත්තලු... ඉතින් මහන්සියෙන් ගත්තු ඒවගෙන් කාල ඇදලා එහෙම ඉන්නවද බන් ?

    අනේ බන් රෙප් ඉල්ලුව හරි නොඉල්ලුවා හරි කඹේන් ගන්න ආතල් එක ගන්න දන්නේ නැත්තම් මෙතන නාහෙන් අඩන්න එපා බන්... උඹ ගම්පහ කියන්නත් ලැජ්ජයි ..
    අනේ නෑ මචන් මෙතන එකෙක් නරිවාදන් දෙනව.. අනිත් මෙම්බර්ස්ලට ඌ කරපු වැඩ ගැන පොඩ්ඩක් මතක් කලා... ඒක්යි.. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉතින් මොන හුයන්නක්ද බන් මෙතන කියවන්නේ ? උඹ රෙප් ඉල්ලලා නෑලු.. මහන්සි වෙලා රෙප් ගත්තලු... ඉතින් මහන්සියෙන් ගත්තු ඒවගෙන් කාල ඇදලා එහෙම ඉන්නවද බන් ?

    අනේ බන් රෙප් ඉල්ලුව හරි නොඉල්ලුවා හරි කඹේන් ගන්න ආතල් එක ගන්න දන්නේ නැත්තම් මෙතන නාහෙන් අඩන්න එපා බන්... උඹ ගම්පහ කියන්නත් ලැජ්ජයි ..

    ඕක තමයි මේකේ ඉන්න සමහරක්ට වෙන්නේ බං එලකිරිය මුලු ජීවිතේමයි රෙප් තියෙන්නේ කන්නයි කියලා හිතා ගත්තම. මොකද ඉතින් එලකිරියෙන් පිට ජීවිතයක් නෑනේ බං. බල්ලෙක් ගණන් ගන්නේ නෑ එලියේ. :lol::lol::lol:

    මහන්සි වෙලා රෙප් ගත්තම පිටදි සර් කියලා කතා කරනවා හොඳේ. නිකන් ඉල්ලලා ගත්තම ගණන් ගන්නේ නැතිලු. ලොජික්ස්.. :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආලෙ කෝමැයි බන්. ඇයි ආවෙ නැත්තෙ.. හෙන් රියත්අවුඩි එකකින් ඕසී ලිදකට ගියානෙ :rofl: පොර හොයාගන්නත් නෑ. මේ පාරත් ඇගියයි, වොල්වරීනුයි අනිත් සෙට් එකයි එකතුවෙලා ලස්සන ගේමක් ගහල.. :yes:

    enna hitiya na ban me para kambe ta agee sri meeka msg karala genna gaththe mawa henry dan penna na ara car case eken passe dan hangila inne. :P:P:P ow pattama game ekak gahuwa katiya ape parana team eke eun kohomath dakshayo.:yes::yes::yes:

    උඹට කියන්න මචං අරු ඒ දවස් වල මට බනිනවා අපෝ බං උඹ මොනාද අරූට කලේ මළ වාතයක් fb එකේ නාහින් අඬනවා වැඩක් පාඩුවේ කරගන්න බෑ කියලා. ලොල් පව් ඉතින්. අනාත ජීවිත. :lol::lol:

    :lol::lol::lol: umbath ithin.:growl::growl::growl: