මචන්. මම හිතන්නේ, ඕනම බේසික් කී බෝඩ් එක්කින් මේ වැඩේ කරන්න පුලුවන්.
මමත් ඉස්සර ඔය විවිද කී බෝඩ් අත්හදා බැලුවා. ඒත්, අන්තිමට සින්හල ටයිප් කරන එක එපා වෙලා හිටියෙ.
මේක මම බා ගත්තෙ ඊයෙ පෙරේදා. ඒත් මම අද හොදට සින්හල ටයිප් කරනවා. උත්සාහ කරලා බලන්න. මම හිතන්නෙ, මේක තමයි අපිට ලැබුනු හොදම එක.
රීඩ් මී...