සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    තරහ නැතිව කියනවද thu , ku , වගෙ ඒව කොටන්නෙ කොහොමද කියල.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    well done Madura.

    මම හිතන්නෙ, මෙක අපිට හම්බ උන හොඳම එක. හරිම ලේසියි.
    එලකිරි වගේ වැඩ
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?.....
     
    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    well done madhura

    Keep it up

    yes
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?.....!!!
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    tharinda07 said:
    mee meka weda koranne nee error ekak enawa

    code.txt ෆයිල් එක ඔයාගෙ exe file එක තියන ෆෝල්ඩරේම තියනවාද බලන්න.

    exe file එක විතරක් තිබුනට වැඩ කරන්නෙ නැහැ.
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මච්න් මධුර. පොඩි කොස්සක් තියනවා. මේක word වලදි ගින්දර වගේ වැඩ. Browser එකේ ටයිප් කරද්දි (e.g. gmail, elakiri) පොඩි පොඩි කෝලම් වගයක් සිද්ධ වෙනවා.මේ ගැන් ඔබ තුමාගෙ අදහස දාන්න බලන්න. Word වල ඉඳල Copy කරලා paste කරද්දි, ඒ ගැටලුව එන්නෙ නැහැ.
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මැක්සා වැඩක් මචන් සින්හලෙන් ටය්ප් කරන්න මොකක් හරි එකක් හොය හොය හිටියෙ

    අර web එකෙ තියෙන රෙද්ද මට අල්ලන්නෙ නෑ බන්.

    තෑන්ක්ස් Again.................... :D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ai ban mechchcra sinhala fonts thiyeddi me wage bageta heluna unocode use karanna, Kombuwa, Elapilla, thawa godak dewal ruitheta gihilla ne thiyenne. apooo, matanam me unicode penna be. Chaaaaaaaa Chaaaaa Chaaaaa
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    nrjayasinghe said:

    ඒ unicode වල වැරැද්දක් නෙමෙයි ඔබතුමා වැරදියට unicode install කරලා තියෙන්නෙ
    unicode කියන්නෙ font එකක් නෙමේ character standard එකක් හොයලා බලන්න ටිකක් ඒගැන කතා කරන්න ඉස්සෙල්ලා!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    neo76 said:
    මච්න් මධුර. පොඩි කොස්සක් තියනවා. මේක word වලදි ගින්දර වගේ වැඩ. Browser එකේ ටයිප් කරද්දි (e.g. gmail, elakiri) පොඩි පොඩි කෝලම් වගයක් සිද්ධ වෙනවා.මේ ගැන් ඔබ තුමාගෙ අදහස දාන්න බලන්න. Word වල ඉඳල Copy කරලා paste කරද්දි, ඒ ගැටලුව එන්නෙ නැහැ.

    ඔය ප්*රශ්නේ තියෙන්නෙ ඔබේ browser එකේ වෙන්න පුලුවන්, එළකිරි එකේ නම් රේඵයට තරුවක් තමා වදින්නෙ මේ ව්ගේ,

    "ප්*රශ්නය"

    මේ මෘධුකාංගය භාවිතා කරන්නෙ OS එකට keyboard එක වෙනුවට මෘධුකාංගයේ output යවන ක්*රම්යක් ඒ නිසා සෛද්ධාන්තිකව මගේ මෘධුකාංගයේ එවන් display issues තිබිය නොහැක, ඕබ මේ මෘධුකාංගයේ නවතම වෙලුම(පරණ ලින්ක් එකෙන්ම ගන්න පුලුවන්) හා පයර් පොක්ස් 3 භාවිතා කර මා හට වැරැද්දක් වෙතොත් දැනුම් දෙන්න අපි බලමු
     
    Last edited:

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    madurax86 said:
    ඔය ප්*රශ්නේ තියෙන්නෙ ඔබේ browser එකේ වෙන්න පුලුවන්, එළකිරි එකේ නම් රේඵයට තරුවක් තමා වදින්නෙ මේ ව්ගේ,

    "ප්*රශ්නය"

    මේ මෘධුකාංගය භාවිතා කරන්නෙ OS එකට keyboard එක වෙනුවට මෘධුකාංගයේ output යවන ක්*රම්යක් ඒ නිසා සෛද්ධාන්තිකව මගේ මෘධුකාංගයේ එවන් display issues තිබිය නොහැක, ඕබ මේ මෘධුකාංගයේ නවතම වෙලුම(පරණ ලින්ක් එකෙන්ම ගන්න පුලුවන්) හා පයර් පොක්ස් 3 භාවිතා කර මා හට වැරැද්දක් වෙතොත් දැනුම් දෙන්න අපි බලමු

    ඔව්. මටත් හිතෙන්නෙ, මෙක ඛ්*රව්සර් එකේ ප්*රශ්ණයක් කියලා. firefox browser එකේ හොඳට වැඩ කරන්වා.. Opera browser එකේදි තමයි අර ඉස්සරවෙලා කියපු problems ආවෙ. Firefox browser එකේදි Word එකේ වගේම කිසිම අවුලක් නැතුව වැඩ...

    මගේ problem එක solve කලාට හුගක් පින්......
    :)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    madurax86 said:
    ඒ unicode වල වැරැද්දක් නෙමෙයි ඔබතුමා වැරදියට unicode install කරලා තියෙන්නෙ
    unicode කියන්නෙ font එකක් නෙමේ character standard එකක් හොයලා බලන්න ටිකක් ඒගැන කතා කරන්න ඉස්සෙල්ලා!

    hariyata Unicode install karaganne kohomada :(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    madurax86 said:
    ඒ unicode වල වැරැද්දක් නෙමෙයි ඔබතුමා වැරදියට unicode install කරලා තියෙන්නෙ
    unicode කියන්නෙ font එකක් නෙමේ character standard එකක් හොයලා බලන්න ටිකක් ඒගැන කතා කරන්න ඉස්සෙල්ලා!

    unicode.jpg

    Oyata unicode pena heti post karanna , please, mata penne Me widiyata