නෙදර්ලන්තයෙන් මම ඉගෙන ගත්ත දේවල්
- TAX no
ඉපදෙන ගමන්ම TAX නො එකක් හැදෙනවා. ඒකෙන් තමයි ඉස්කෝලෙ, day care, Banks, Hospital, University හැම මගලකටම දානකොට ඉල්ලන්නෙ..
- ලිපිනය ලියාපදිංචි කිරීම
නගර සභාවෙ ලියපදිංචි නොකරන address එකකට ජොබ් එකක් ගන්න බෑ. Rent එකට ගෙවල් ගන්න ගියහම address registration...