කොහමද උඹට අතපය කුඩු වෙන්න ගහල, පස්සේ බෙත් අරං දීල හොද කරන්න වියදම් කලාට පස්සෙ, උඹ කියනවා මොනව වුනත් බෙහෙත් ටික හරි ගන්න හරි උද්ව් කලා කියල !!
ඒ් වගේ තමයි රනිල් රට ගොඩ දානවා කියන්නෙ. අගේට ලැබුන යහපාලනය ඌම ගෙනා මහබැංකු අධිපති විසින් කාදමල, ඌව අත්අඩංගුවට ගන්නත් නොදී රට රාජපක්ෂලා අතට වැටෙන...